2012 Aug 23- ElaKiri Radio Request show with its my style

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කන්න නම් නෑ පැටියෝ..

    Screen-shot-2011-04-15-at-6.41.56-PM.png

    blue_click_pack.jpg


    මෙව්වා තමයි..

    No+Smoking+Sign+Clip+Art.png

    :angry::angry::angry::angry::angry::angry:
    :rofl::rofl::rofl::rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    රෙදි නැහැ යකෝව් :angry::angry::angry::angry:

    මම ඇඳන් හිටපු කලිසම ගලවලා තුන් හතර පාරක් ගසලා ගසලා ආපහු ඇඳගත්තා :(:(:(:(:(:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13261427 said:
    සල්ලි පොකුරු මිල්ලේ සොයා :D:D:D
    කෝ..?

    හි හි හි හි.... ඔක බැරි වෙලාවත් play උනොත් මම ත්‍රේඩ් එකේ ඉදලා හමාරයි
    ඉකේ උඹ යක්කුන්ට බයයිද..?

    පිටරට විස්තර ලිව්වා...
    කෝ කෝ..?

    මොකද කියන්නේ දාමුද ඉහල උසාවියේ නඩුවක් :P:P:P
    ඔව් බං මූ ගණන් ගන්නෙවත් නැහැනේ..:dull:

    හූ.. මෙන්න මූට කැත සීන් එකක් වෙලා..:nerd:

    රෙදි නැහැ යකෝව් :angry::angry::angry::angry:

    මම ඇඳන් හිටපු කලිසම ගලවලා තුන් හතර පාරක් ගසලා ගසලා ආපහු ඇඳගත්තා :(:(:(:(:(:(:(:(
    සත්තු ඇති එහෙනම්..:rolleyes:

    ela ela thanks kivva :D radio ahanava vage :D



    ඉන්නව ඉතින් මල්ලි. කොහොම ද ඔයාට?
    එලස්.. මටත් අවුලක් නෑ.. දුක සැප සම සේ හැමදාම වගේ.. :yes::love: