අරන් යන්න....

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අර කට්ටියක් එක්ක එකතුවෙලා මට අපහස කරේ .ඔයත් එතන හිටියා මම දැක්කා :dull:
    බැනපුවා නම් මතක නැහැ අක්කේ ඒ බැනපුවා මගේ හිතෙත් නැහැ . මට කවුරුවත් බැනපුවත් මට මතක නැහැ අක්කේ. ( ඔයාට මම බැනලා තියනවනම් අනිවා එතනට ජාතිය ආගම ගෑවිලා ඇති වෙන දේවල් වලට මට තරහා යන්නේ නැහැ ) හැබැයි එලකිරියේ නෙවෙයි කොතනක උනත් අනිත් අය කරපු උදව් , වගේම හැම හොඳ දෙයක්ම මට මතකයි :yes:;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බැනපුවා නම් මතක නැහැ අක්කේ ඒ බැනපුවා මගේ හිතෙත් නැහැ . මට කවුරුවත් බැනපුවත් මට මතක නැහැ අක්කේ. ( ඔයාට මම බැනලා තියනවනම් අනිවා එතනට ජාතිය ආගම ගෑවිලා ඇති වෙන දේවල් වලට මට තරහා යන්නේ නැහැ ) හැබැයි එලකිරියේ නෙවෙයි කොතනක උනත් අනිත් අය කරපු උදව් , වගේම හැම හොඳ දෙයක්ම මට මතකයි :yes:;)
    4.gif
    4.gif
    4.gif
    4.gif
    සේම් හියර්