පොලිසියට යන්න

Riddler1

Well-known member
  • Oct 12, 2025
    145
    273
    63
    ඒලෙවල් වලින් පොලිසියට යන්න පුලුවන් රෑන්ක් මොනවද? SI වගේ යන්න පුලුවන්ද? හැබයි මම හෙනම කෙට්ටුයි. කෙට්ටු උන් ගන්නෙ නැද්ද පොලිසියට? මේ වගේ ජොබ් එකකට ඇප්ලයි කරන්නෙ කොහොමද?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,530
    4,873
    113
    අපරාදේ SI තිබ්බා මේ මාස 06 ද කොහෙ ද closing date තිබ්බේ. පොඩි අය දෙතුන් දෙනෙක්ට ඇප්ලයි කරන්න උදව් කලා. පපුවයි උසයි තියනවනම් අවුලක් නැ. ඇස් හෙඳට පෙන්නත් ඕනේ. AL S3 ක් ඕනේ. OL results ටිකක් තිබ්බා මට මතක නෑ. Google කරලා ගැසට් එක අරන් බලන්න.