2012 Aug 23- ElaKiri Radio Request show with its my style

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ඇබ්බැහි වෙලා නෑ බන්. ඕනෙ වෙලාවක නවත්තන්න පුලුවන්. :D

    304944_10151106356289347_106667599_n.jpg

    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එයා ඒම මගෙත් එක්ක තලා වෙන්නේ නැහැ එයා හොඳ නන්ගියෙක් :cool::) . මං දන්නවනේ එයා ගැන :yes:;). එයාට මාව දැක්කම අං ගොලියෝ නොකියා ඉන්නම බැහැ :sorry:.
    naa eya thalaama thalaai lu :frown:
    ආගුලියා:P
    :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ehema thamai ban...radio eka karanna balanna oni post miss wena widiya therenawa...:lol::rofl:

    අනේ මන්දා. ayyyaa. මටනම් තේරෙන්නෑ.. කලින් අහපුව ආයෙත් අහනවා වගේ මටනම් හිතෙන්නේ..:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බන්, මොකටද මිදෙන්නෙ. :lol:
    :rofl::rofl::rofl:

    මැරිය තෝ අවන්හලක :baffled::rofl:
    බොලාගෙ කැත හිත.. තූ.. :frown:

    මම කට්ටා;13261877 said:
    අනේ මම දන්නෑ අය්යේ මට නිකන් මතක් වුන නිසා මම කිව්වේ..:D:D

    කොහොමත් සිංදුව දෙන්නෑ කියලා දන්නවානේ:lol::lol::lol:
    නෑ කිව්වා සිංදුව..:lol::lol:

    ela ela malli ehenum avulak nae
    11.gif
    11.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔයා කෝමද එයා තලායි කියන්නේ :oo:. එයා හලි හොඳ නන්ගි බබෙක් මම රණ්ඩු කරාට එයා මගෙත් එක්ක තලා වෙන්නේ නැහැ. :frown:

    :oo:
    eya mata kiwwa :rofl:oya butter gawata wadak na thalaama thalaai kiyala තව ඔයා අංම අං ගොලියෙක් කිව්ව