2012 Aug 23- ElaKiri Radio Request show with its my style

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේවා දැක්කම ඒ ඩ්‍රැකිවුලිට සිදෙනවා ඇති නේ නන්ගි ? :lol::lol::lol: :P
    ow neh :rolleyes: paw eya :sorry:
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    ගායනය :- කුමාරසිරි පතිරණ

    හැමෝම අකමැතිවෙයි කියල හිතෙන සිංදුවක් ඉල්ලන්න හිතුන. කට්ටියම බැණ බැණ තමයි අහන්න වෙන්නෙ. මේ සිංදුව හොයාගන්න පුළුවන් වුණොත්‍ දෙන්න.
    meka laththanai :love:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    hadaganna.jpg


    mata onaaaaaa

    ඕක දීලා ඉවරයි..
    වෙන එකක් ඉල්ලපං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    ගායනය :- කුමාරසිරි පතිරණ

    හැමෝම අකමැතිවෙයි කියල හිතෙන සිංදුවක් ඉල්ලන්න හිතුන. කට්ටියම බැණ බැණ තමයි අහන්න වෙන්නෙ. මේ සිංදුව හොයාගන්න පුළුවන් වුණොත්‍ දෙන්න.
    සිරා සිංදුවනේ.. මොකට බණිනවද..:love:

    මම කට්ටා;13261851 said:
    01. හ්ම්ම් හ්ම්ම් කොහොම හරි මිදෙන්න බලන්න අය්යා.. මේක මල්ලි කෙනෙක්ගෙන් උපදෙසක්
    ඔය සුපුනයා වගේ නම් නැහැ.. ඌ වතුර වලට වඩා අරක්කු බොනවා..:yes:
    මම දිනක් ඇර දිනක් පාවිච්චි කරනවා..
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    Nuwan Ft Collin - Gemba sinduwa play karanna puluwandoo. Ek eka okollama ekathu karagannawa. specially lagadi badala katu kana Ek members la :P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපෝ ඒක හෙන වල් සිංදුවක් බොල..
    ඉන්දික ප්‍රසාද් කියන්නෙ..


    අනේ මම දන්නෑ අය්යේ මට නිකන් මතක් වුන නිසා මම කිව්වේ..:D:D

    කොහොමත් සිංදුව දෙන්නෑ කියලා දන්නවානේ:lol::lol::lol:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒක තමයි එවුනට පවු ටිකක් පිස්සු :baffled: උනාට හොඳ කෙල්ල :cool: .
    බයිට් කරන්න කවුරුත් නැති වෙලාවට තමයි ඉතින් මාරම වටින්නේ :P:rofl:
    eya thaaali lu oya ekka :rolleyes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13261869 said:
    ලොල් මිදෙන්න එපා අත් මිදෙන්න.. ඔන්න මම දන්නෙත් නැ මම කිව්වේ මොකක්ද කියල

    මම ඇබ්බැහි වෙලා නෑ බන්. ඕනෙ වෙලාවක නවත්තන්න පුලුවන්. :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ පිස්සුද බන් මේ අය්යාට.. මේ කොය් කාලේ කියපු පොස්ට් ද මේ කියවන්නේ දැන්:P:P:P:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    eya thaaali lu oya ekka :rolleyes:

    එයා ඒම මගෙත් එක්ක තලා වෙන්නේ නැහැ එයා හොඳ නන්ගියෙක් :cool::) . මං දන්නවනේ එයා ගැන :yes:;). එයාට මාව දැක්කම අං ගොලියෝ නොකියා ඉන්නම බැහැ :sorry:.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,752
    1
    4,836
    113
    40
    හත් ඉලව්වෙ!
    මම කට්ටා;13261908 said:
    මේ පිස්සුද බන් මේ අය්යාට.. මේ කොය් කාලේ කියපු පොස්ට් ද මේ කියවන්නේ දැන්:P:P:P:D

    ehema thamai ban...radio eka karanna balanna oni post miss wena widiya therenawa...:lol::rofl: