සහෝ මගෙන් අසභ්‍ය වචන අහගන්නයි ඔය හදන්නේ![]()
![]()
කෙන්ති ගන්න එපාහෙහේ එල එල...!
නෑ බං එක පාර මගේ නෙටට කෙලිය රවුටර් එක පොඩ්ඩක් රීසෙට් වෙලා කනෙක්ට් කරගන්න බැරි උන.. දැන් ගොඩ දාගත්ත ඩොන්ගල් එකකින් ආව..!
අහ් නංගි ඔයෙ ඔජා යෙ![]()
ඒ කතා වල කුපාඩිකමක් ගැබ් වෙලා තියෙනවා..
අඩේ කෙල්ලේ උඹලා නිදාගන්නේ නැතිද?mama kannadi 2 galawala inne,,poddak hoya ganna amaru una
හේ හේ.. තැන්කු කන්නද? කේක් කෑල්ලක් වත් ගෙනත් දියව්තැන්කු!!!!!!!......කලූ................![]()
ජීවිතේට එක පාරයි ඔහොම වෙන්නේ.. ජම්බු ගහෙන් වැටුන වගේ

ඔව් ඔව් අලි ගඳ!
අහ් මුරුංගා ගනන් නෙ මෙ දවස්වල
ගද කිවුවාට අලි ගදනෙ![]()
ehemai
kawuda ban me bunny kiyanne
fake ekakda real ekak do![]()

සෙට් උනේ නැත්තං මරල දාන්න ඉන්නේ මං.. රටට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ.. මම fake නෙවෙයි රියල්................
![]()
we hve 2 check hiiii

එල එල මචං..
හැසිරීම අන්තිමයි සහෝ..ඒ කතා වල කුපාඩිකමක් ගැබ් වෙලා තියෙනවා..
අපෙ වරිගෙ අය කැකුලියක් දැක්කාම ඔහොම තමයි කියන්නෙ
මම fake නෙවෙයි රියල්................
![]()
ඔව් ඔව් අලි ගඳ!

අහ් අන්න ඔයාට තෙරුනාඔජායේ!!!!!!!![]()
