2012 Aug 23- ElaKiri Radio Request show with its my style

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    tumblr_lnxglx01Ii1qzksl7.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙහේ එල එල...!

    නෑ බං එක පාර මගේ නෙටට කෙලිය රවුටර් එක පොඩ්ඩක් රීසෙට් වෙලා කනෙක්ට් කරගන්න බැරි උන.. දැන් ගොඩ දාගත්ත ඩොන්ගල් එකකින් ආව..!
    එල එල මචං..

    අහ් නංගි ඔයෙ ඔජා යෙ:D
    හැසිරීම අන්තිමයි සහෝ.. :no: ඒ කතා වල කුපාඩිකමක් ගැබ් වෙලා තියෙනවා..:nerd:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mama kannadi 2 galawala inne,,poddak hoya ganna amaru una


    අඩේ කෙල්ලේ උඹලා නිදාගන්නේ නැතිද?

    තැන්කු!!!!!!!......කලූ................:)
    හේ හේ.. තැන්කු කන්නද? කේක් කෑල්ලක් වත් ගෙනත් දියව් :P ජීවිතේට එක පාරයි ඔහොම වෙන්නේ.. ජම්බු ගහෙන් වැටුන වගේ :P :rofl:

    :P


    අහ් මුරුංගා ගනන් නෙ මෙ දවස්වල:rofl:



    ගද කිවුවාට අලි ගදනෙ:P
    ඔව් ඔව් අලි ගඳ!

    ehemai

    kawuda ban me bunny kiyanne
    fake ekakda real ekak do:oo::oo::dull::dull:

    ගෑනු පරානයක් බං.. මගේ ෆිට් එකක්.. හේ හේ.. ෆේක් නෙමෙයි රියල්.. ෂෝ එකක් කරන්න කිව්වම දුවගෙන ආව.. අනේ මංජ මොනා කියයිද කියල :rolleyes: :rofl::P සෙට් උනේ නැත්තං මරල දාන්න ඉන්නේ මං.. රටට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල මචං..


    හැසිරීම අන්තිමයි සහෝ.. :no: ඒ කතා වල කුපාඩිකමක් ගැබ් වෙලා තියෙනවා..:nerd:

    පොඩ්ඩක්වත් නැහැ:no: අපෙ වරිගෙ අය කැකුලියක් දැක්කාම ඔහොම තමයි කියන්නෙ:P