ලෑපර්ටොපා!

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
මචන්s මම LAPTOP එකක් ගන්ඩ ඕනා(DELL or HP)... ටිකක් විතර high-end එකක්...
Dell-Inspiron-15R-Special-Edition-15.6-inch-Notebook-.jpg

LANKA වෙ ගන්ඩ හොද laptop-shops මොනවද?

TECHZONE එකේ අවුලක් නෑත්ද?:confused::confused:
 
  • Like
Reactions: minipura

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Techzone ganna epa machan unge mokaddo case ekak ahuwela langadi dan HP eken ehema unta warranty dene nathilu.
    anika unge warranty deneth 1 year limited ekak e kiyanne service warranty witharai parts walata na.
    math langadi lap ekak gaththa habai METROPOLITAN eken 4000k wadiy techzone ekata wada. eth badu shure atawapu ewa refurbish ewa newei anika 3 years warranty .1 year full warranty + 2 years service warranty...

    softlogic wage authorized dealerslagen ganin eth aulak na
     
    • Like
    Reactions: galibba11

    Thanks machn. Metropolitan eke PRICES softlogic walata wada aduda?:confused:

    Softlogic ewunge PRICES henata weadiy ne ban:(
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    machan mama gaththa dell lap ekak core i3..Softlogic lagen,,
    munge patta services ban...:)

    PRICE eka thamai machn awula!

    ඔය පහල දාල තියෙන 2න් එකක් තමයි මචන් මට ගන්ඩ ඕන...:yes:
    කීයක් විතර වෙයිද මචන් ඔය උඹලා කිව්ව තෑන් වල???
    :confused:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Techzone ganna epa machan unge mokaddo case ekak ahuwela langadi dan HP eken ehema unta warranty dene nathilu.
    anika unge warranty deneth 1 year limited ekak e kiyanne service warranty witharai parts walata na.
    math langadi lap ekak gaththa habai METROPOLITAN eken 4000k wadiy techzone ekata wada. eth badu shure atawapu ewa refurbish ewa newei anika 3 years warranty .1 year full warranty + 2 years service warranty...

    softlogic wage authorized dealerslagen ganin eth aulak na

    ඒ කතාව ඈත්තද බන්? උන් දෙන්නෙ REFURBISHED ඒවද?:baffled:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒ කතාව ඈත්තද බන්? උන් දෙන්නෙ REFURBISHED ඒවද?:baffled:

    මට අඳුරන එකෙක් එහෙම කතාවක් කිව්වා අනික උන් ලැප් වල parts මාරු කරනවලු ..එහෙම සීන් එකක් මාට්ටු වෙලා තමයි HP එකෙන් warranty දෙන්නේ නෑ කියන්නේ උන්ට
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Thanks machn. Metropolitan eke PRICES softlogic walata wada aduda?:confused:

    Softlogic ewunge PRICES henata weadiy ne ban:(

    ජරා විදිහට වැඩි නෑ මචන් මම ගන්නකොටනම් Techzone එකට වඩා METRO එකේ 4000ක් වැඩියි ..Softlogic බැලුවේ නෑ
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    ජරා විදිහට වැඩි නෑ මචන් මම ගන්නකොටනම් Techzone එකට වඩා METRO එකේ 4000ක් වැඩියි ..Softlogic බැලුවේ නෑ

    ow ban. Man unge site eke baeluwa. Weadima unoth Rs.500o k wage thamai wenasa thiyenne!:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :D :) එලකිරියේ ලැප්ටොප් නම් ඉතින් මේ ලැප් කන්නා® තමා.......!! :yes::yes:

    :D :) මචන් මොකක්ද උඹට ඕනා මොඩල් එක....?? ඔරිජිනල් වොරන්ටි එක්ක, ඔරිජිනල් බඩු දෙන්නම්...... යුනිටියේ තියෙනවා වගේ, හොර පාරෙන් ගෙනාපු, hand carry කරපු බඩු නෑ..... :no: ඔරිජිනල් ඩීලර්ගෙන් ගන්න, ඔරිජිනල් බඩු දෙන්නම්...... :yes:
     
    • Like
    Reactions: galibba11

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    :D :) එලකිරියේ ලැප්ටොප් නම් ඉතින් මේ ලැප් කන්නා® තමා.......!! :yes::yes:

    https://www.facebook.com/TechSmartLanka

    :D :) මචන් මොකක්ද උඹට ඕනා මොඩල් එක....?? ඔරිජිනල් වොරන්ටි එක්ක, ඔරිජිනල් බඩු දෙන්නම්...... යුනිටියේ තියෙනවා වගේ, හොර පාරෙන් ගෙනාපු, hand carry කරපු බඩු නෑ..... :no: ඔරිජිනල් ඩීලර්ගෙන් ගන්න, ඔරිජිනල් බඩු දෙන්නම්...... :yes:

    PM kara. Balapan mavhn poddak.....:yes: