Bumpයාළුවනේ... මට,
ධනපාල උඩවත්ත මහත්මයාගේ ‘ඈ නීල වරල පීරලා‘ ගීතයේ ඔරිජිනල් (සන්ෆ්ලවර් හෝ වෙනත් ටකරං ශබ්ද නැති) පිටපතක් හොයලා දෙන්නකෝ....
යාළුවනේ... මට,
ධනපාල උඩවත්ත මහත්මයාගේ ‘ඈ නීල වරල පීරලා‘ ගීතයේ ඔරිජිනල් (සන්ෆ්ලවර් හෝ වෙනත් ටකරං ශබ්ද නැති) පිටපතක් හොයලා දෙන්නකෝ....



අපි සින්දුවක් ඉල්ලුවම කවුරුත් නෑනේ බං...![]()
http://www.mediafire.com/?knj840845cdwfq5Thank you machan...Ranabime Marune original ekak tiyenawanam deepanko high quality..
අප්පටසිරි පුතේ... පට්ටනේ...



http://www.mediafire.com/?2q2gmx4ohxqge1aEdwardge 'Hithannepa ma gena uba weradima thaleta' thiyeda?
අප්පටසිරි පුතේ... පට්ටනේ...
මෙච්චර පරණ එකක් මම අහලත් නෑ...
එළ... සන්ෆලවර් වර්ශන් එකට කලින් ආපු මේකට වඩා අළුත්, සෞම්‍ය සංගීතය අඩංගු වර්ශන් එකක් එහෙම නැතුව ඇතිනේ...
+7 රෙප් ඇඩඩ්...![]()

නරක සොරා...
http://www.mediafire.com/?mtgzhyytwnhනන්දා මාලිනිගේ මේ කේතුමතී පුරයයි සිංදුව හොයාගන්න පුලුවන් වෙයිද ?