සිගරට් බොන එක නවත්තනවද?
කෙල්ල: අපි දෙන්න බැන්දොත්, සිගරට් බොන එක නවත්තන්න
කොල්ල: හා!
කෙල්ල: අරක්කු බොන එකත්.
කොල්ල: හා!
කෙල්ල: රෑට රෑට ක්ලබ් ගානෙ යන එකත්.
කොල්ල: හා! හා!
කෙල්ල: තව මොනවද ඔයාට අතාරින්න පුලුවන්????
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කොල්ල: ඔයාව බඳින අදහස..

එළ ජොක් එකක් හින්දා 