සිගරට් බොන එක නවත්තනවද?

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    සිගරට් බොන එක නවත්තනවද?


    කෙල්ල: අපි දෙන්න බැන්දොත්, සිගරට් බොන එක නවත්තන්න

    කොල්ල: හා! :(

    කෙල්ල: අරක්කු බොන එකත්.

    කොල්ල: හා! :frown:

    කෙල්ල: රෑට රෑට ක්ලබ් ගානෙ යන එකත්.

    කොල්ල: හා! හා! :no:

    කෙල්ල: තව මොනවද ඔයාට අතාරින්න පුලුවන්????

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කොල්ල: ඔයාව බඳින අදහස..

    :rofl::rofl::rofl::rofl:
    :P
     
    • Like
    Reactions: lkkanika and erozan