රෙදි ඇදගෙනද ඔහේ කඩේ යන්නේ? lol
කඩවසම් බව ,රේස් පදින්න තියන හැකියාව,නටබුන් වෙච්ච වෙහෙර විහාර පිළිබද උනන්දුව,නවක නිළියන්ගේ රංගන කුසලතාවයට අත හිත දීම,රටට අත්‍යවශ්‍යම වියපෘති ක්‍රියාත්මක කිරීමට තියන උනන්දුව(හම්බන්තොට night බසාර්)
ඊට කලින් රගර් ගහන්න ගිහිල්ලා ඔලුව බිම ඈනිල මලොත් කොහොමද....![]()
කිසි කඩේ යාමක් නෙමේ, ලංකාවේ නැගී එන දක්ෂ නායකයෝ දැක්කාම අපි එතුමන් ලාට සහය දෙන්න ඕනේ.පටු අදහස් නැති කරගන්න. මෙතුමා තමි අපේ රට කවද හරි ගොඩ අරගන්නේ.
රත්තරං;13266571 said:මුගේ තාත්තගෙයි රාජ පරම්පරාවෙයි පව් පලදීලා මූ මලොත් කොහොමද?
බොරු මද ප්‍රචාර දාන්න එපා ,උඹ ඇත්ත දන්නේ නැහැ නේ,හරියට පාඩම් කරලා නියම විදිහට පාස් උනේ විබාගේ ,නිකන් බොරු කියන්න එපා
පරිපුර්ණ මිනිසෙක්.අනාගතයේ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති දුරයට පත් වෙන දක්ෂ නායකයෙක්
උබ කොහොමද හරියටම දන්නේ? උබ ආශ්‍රය කරල තියනවද?
රත්තරං;13266600 said:ලොකු උනාම තාත්තටත් වඩා හොරෙක් වෙයන් පුතේ..... වෙලා රටේ ඉතුරු ටිකත් කාපන් , හැබැයි උබට කන්න මහ එකා මේක ඉතුරු කරයිදනම් කියන්න බෑ....
උබ කොහොමද හරියටම දන්නේ? උබ ආශ්‍රය කරල තියනවද?එතොකොට හැම නීති වෙදියම හොරෙන් පාස් වෙච්ච උන්ද? දන්නේ නැති දේවල් කියල මිනිසුන් ව නොමග යවන්න එපා.කියනවනම් සාක්ෂි ඇතුව කියන්න


ඔව් මම ආශ්‍රය කරල තියනව ,ඒකත් දැන් විතරක් නෙමේ පොඩි කාලේ ඉදන් , ඒ වගේම මම දන්නව.. කට කතා වලින් නෙමේ.
විශ්වාස කරනව නම් කරහන්..
මම කොතනකවත් හරියට දන්නේ නැති බයිල කතා කියල නැහැ.. දන්න නිසයි කියන්නේ..
දැන් උබ ඊලගට කියන්නේ මම මිනිහව ආශ්‍රය කරල තියනව නම් ඔප්පු කරහන් කියලනේ..
මට ඒ තරම් අමාරුවක් නැහැ..උබ මේ කාලෙකට ඇවිල්ල කාටහරි බැනල ආතල් එකක් දීල යන පොරක් නේ![]()
අනාගත නායකය ඔයාගෙ අර ගිය සතියෙ දාගත්තු කෑල්ල නතාශටත් පැනිහැලුවනෙ බං?![]()
ඕන කෙනෙක්ට ඔහම කියන්න පුළුවන් නෙහැ ? එතොකට කොහමද උඹ කියන දෙය ඇත්ත කියල විශ්වාස කරන්නේ? එක නිසා මිනිහෙක්ට මද ගහන්න සාක්ෂි ඇතුව, නැතුව නිකන් බොරු කියා කියා මිනිසුන්ව නොමග යවන්න එපා. අනික තමුන් වගේ හිගන්නෙක් ව ආශ්‍රය කරලා තියෙනවා කියල හිතන්න amarui




mage girl ge yaluwek.. echcharai nikan kata thibba paliyata katha hadanna epa

උඹ අඩුම ගානේ ඔය එකෙක් වත් ඇහැට දැකල තියෙනවද? නිකන් එක එක කියන ඒවාට රැවටිලා මෝඩයෝ වගේ කියවනවා, සාක්ෂි ඇතුව කියපන්කො හොර කන් කරපු ඒවා? නිකන් බොරුවට මෝඩ කමට මිනිසුන්ට මද ගහන්න එපා .