Namal Rajapaksha! The Great Leader!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    LOL-lolz.jpg
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රෙදි ඇදගෙනද ඔහේ කඩේ යන්නේ? lol

    කිසි කඩේ යාමක් නෙමේ, ලංකාවේ නැගී එන දක්ෂ නායකයෝ දැක්කාම අපි එතුමන් ලාට සහය දෙන්න ඕනේ.පටු අදහස් නැති කරගන්න. මෙතුමා තමි අපේ රට කවද හරි ගොඩ අරගන්නේ.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කඩවසම් බව ,රේස් පදින්න තියන හැකියාව,නටබුන් වෙච්ච වෙහෙර විහාර පිළිබද උනන්දුව,නවක නිළියන්ගේ රංගන කුසලතාවයට අත හිත දීම,රටට අත්‍යවශ්‍යම වියපෘති ක්‍රියාත්මක කිරීමට තියන උනන්දුව(හම්බන්තොට night බසාර්)

    දක්ෂ බුද්දිමත් නිසා එතුමා දන්නවා කල යුතු හරි දේවල් .
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    කිසි කඩේ යාමක් නෙමේ, ලංකාවේ නැගී එන දක්ෂ නායකයෝ දැක්කාම අපි එතුමන් ලාට සහය දෙන්න ඕනේ.පටු අදහස් නැති කරගන්න. මෙතුමා තමි අපේ රට කවද හරි ගොඩ අරගන්නේ.

    bla bla bla
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රත්තරං;13266571 said:
    මුගේ තාත්තගෙයි රාජ පරම්පරාවෙයි පව් පලදීලා මූ මලොත් කොහොමද?

    රට බෙර ගත්ත එක,රට ආර්ථික වශයෙන් දියුණු කරන එකද පව ?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බොරු මද ප්‍රචාර දාන්න එපා ,උඹ ඇත්ත දන්නේ නැහැ නේ,හරියට පාඩම් කරලා නියම විදිහට පාස් උනේ විබාගේ ,නිකන් බොරු කියන්න එපා

    උබ කොහොමද හරියටම දන්නේ? උබ ආශ්‍රය කරල තියනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පරිපුර්ණ මිනිසෙක්.අනාගතයේ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති දුරයට පත් වෙන දක්ෂ නායකයෙක්

    ලොකු උනාම තාත්තටත් වඩා හොරෙක් වෙයන් පුතේ..... වෙලා රටේ ඉතුරු ටිකත් කාපන් , හැබැයි උබට කන්න මහ එකා මේක ඉතුරු කරයිදනම් කියන්න බෑ....
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උබ කොහොමද හරියටම දන්නේ? උබ ආශ්‍රය කරල තියනවද?

    උබ කොහොමද හරියටම දන්නේ? උබ ආශ්‍රය කරල තියනවද?එතොකොට හැම නීති වෙදියම හොරෙන් පාස් වෙච්ච උන්ද? දන්නේ නැති දේවල් කියල මිනිසුන් ව නොමග යවන්න එපා.කියනවනම් සාක්ෂි ඇතුව කියන්න
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රත්තරං;13266600 said:
    ලොකු උනාම තාත්තටත් වඩා හොරෙක් වෙයන් පුතේ..... වෙලා රටේ ඉතුරු ටිකත් කාපන් , හැබැයි උබට කන්න මහ එකා මේක ඉතුරු කරයිදනම් කියන්න බෑ....

    උඹ අඩුම ගානේ ඔය එකෙක් වත් ඇහැට දැකල තියෙනවද? නිකන් එක එක කියන ඒවාට රැවටිලා මෝඩයෝ වගේ කියවනවා, සාක්ෂි ඇතුව කියපන්කො හොර කන් කරපු ඒවා? නිකන් බොරුවට මෝඩ කමට මිනිසුන්ට මද ගහන්න එපා .
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ කොහොමද හරියටම දන්නේ? උබ ආශ්‍රය කරල තියනවද?එතොකොට හැම නීති වෙදියම හොරෙන් පාස් වෙච්ච උන්ද? දන්නේ නැති දේවල් කියල මිනිසුන් ව නොමග යවන්න එපා.කියනවනම් සාක්ෂි ඇතුව කියන්න

    ඔව් මම ආශ්‍රය කරල තියනව ,ඒකත් දැන් විතරක් නෙමේ පොඩි කාලේ ඉදන් , ඒ වගේම මම දන්නව.. කට කතා වලින් නෙමේ. :yes:
    විශ්වාස කරනව නම් කරහන්..
    මම කොතනකවත් හරියට දන්නේ නැති බයිල කතා කියල නැහැ.. දන්න නිසයි කියන්නේ..

    දැන් උබ ඊලගට කියන්නේ මම මිනිහව ආශ්‍රය කරල තියනව නම් ඔප්පු කරහන් කියලනේ..
    මට ඒ තරම් අමාරුවක් නැහැ..උබ මේ කාලෙකට ඇවිල්ල කාටහරි බැනල ආතල් එකක් දීල යන පොරක් නේ :P
     
    • Like
    Reactions: |MadMan|

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අනාගත නායකය ඔයාගෙ අර ගිය සතියෙ දාගත්තු කෑල්ල නතාශටත් පැනිහැලුවනෙ බං? :lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඔව් මම ආශ්‍රය කරල තියනව ,ඒකත් දැන් විතරක් නෙමේ පොඩි කාලේ ඉදන් , ඒ වගේම මම දන්නව.. කට කතා වලින් නෙමේ. :yes:
    විශ්වාස කරනව නම් කරහන්..
    මම කොතනකවත් හරියට දන්නේ නැති බයිල කතා කියල නැහැ.. දන්න නිසයි කියන්නේ..

    දැන් උබ ඊලගට කියන්නේ මම මිනිහව ආශ්‍රය කරල තියනව නම් ඔප්පු කරහන් කියලනේ..
    මට ඒ තරම් අමාරුවක් නැහැ..උබ මේ කාලෙකට ඇවිල්ල කාටහරි බැනල ආතල් එකක් දීල යන පොරක් නේ :P

    ඕන කෙනෙක්ට ඔහම කියන්න පුළුවන් නෙහැ ? එතොකට කොහමද උඹ කියන දෙය ඇත්ත කියල විශ්වාස කරන්නේ? එක නිසා මිනිහෙක්ට මද ගහන්න සාක්ෂි ඇතුව, නැතුව නිකන් බොරු කියා කියා මිනිසුන්ව නොමග යවන්න එපා. අනික තමුන් වගේ හිගන්නෙක් ව ආශ්‍රය කරලා තියෙනවා කියල හිතන්න amarui
     
    dilip

    Member
    Jul 11, 2006
    288
    6
    0
    අඩේ බෝල නහුටෝ7 ලොකු එකගෙයි පොඩි එකගෙයි මාසික පඩිය කියාද ? කියලා උබ දන්නවද.... උන් හොරකන් කරන්නේ තෝගේ සල්ලිත් එක්ක තමයි බෝල...........
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕන කෙනෙක්ට ඔහම කියන්න පුළුවන් නෙහැ ? එතොකට කොහමද උඹ කියන දෙය ඇත්ත කියල විශ්වාස කරන්නේ? එක නිසා මිනිහෙක්ට මද ගහන්න සාක්ෂි ඇතුව, නැතුව නිකන් බොරු කියා කියා මිනිසුන්ව නොමග යවන්න එපා. අනික තමුන් වගේ හිගන්නෙක් ව ආශ්‍රය කරලා තියෙනවා කියල හිතන්න amarui
    :D:D:D:D
    believe it or not dude , its up to you..
    මට උබ විශ්වාස කරත් එකයි නැතත් එකයි..
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    mage girl ge yaluwek.. echcharai nikan kata thibba paliyata katha hadanna epa

    ආනේ ඔයාගෙ ගෝල්ගෙ යාලුවෙක්ද එයාගෙ ගෝල් එක?
    එතකොට ඔයා පිලිගන්නව නාමල් යාලුවට පැනිහැලුව කියල
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹ අඩුම ගානේ ඔය එකෙක් වත් ඇහැට දැකල තියෙනවද? නිකන් එක එක කියන ඒවාට රැවටිලා මෝඩයෝ වගේ කියවනවා, සාක්ෂි ඇතුව කියපන්කො හොර කන් කරපු ඒවා? නිකන් බොරුවට මෝඩ කමට මිනිසුන්ට මද ගහන්න එපා .

    ඇහැට දකින්නම ඕනෙද දෙයක් පිලිගන්න?උබ එහෙම උනොත් විතරද පිලිගන්නේ?
     
    Last edited: