Mage Hitha Gawa...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහො ඔයා දුක් වෙන්න එපා ටිටිව ඔයාට ලැබෙනවා බලාපොරොත්තු අත හැර ගන්න එපා සුනිමල් සහො
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටිටි තාම වචනයක් දුන්නේ නැද්ද? :( පි ඇම් එකක් දාලා උබෙ හිතෙ තියෙන ආදරය ප්‍රකාශ කරපන් මචන් උබට වරදින්න විදියක් නැහැ
     
    Mozilla

    Well-known member
  • ටිටි තාම වචනයක් දුන්නේ නැද්ද? :( පි ඇම් එකක් දාලා උබෙ හිතෙ තියෙන ආදරය ප්‍රකාශ කරපන් මචන් උබට වරදින්න විදියක් නැහැ

    සුනිමල් සහෝට කොහොම හරි ටිටි ව එකතු කරලා දෙමු නේද සහෝ?
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ටිටි තාම වචනයක් දුන්නේ නැද්ද? :( පි ඇම් එකක් දාලා උබෙ හිතෙ තියෙන ආදරය ප්‍රකාශ කරපන් මචන් උබට වරදින්න විදියක් නැහැ

    pm danna baha block. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුනිමල් සහෝට කොහොම හරි ටිටි ව එකතු කරලා දෙමු නේද සහෝ?
    එකනෙ සහො සුනිමල් කොයි තරම් විදවනවා ඇද්ද? මට නම් කෙන්තිත් එක්ක ටිටිට වටින්නෙ නැහැ සුනිමල්ට බලාපොරොත්තු දිලා කඩ කරන්න
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    pm danna baha block. :(
    එහෙනම් හිතෙ තියෙන ඔක්කොම දෙවල් කියලා ත්‍රෙඩ් එකක් දාන්න සහො අපිත් සප් කරන්නම් සහොට:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් හිතෙ තියෙන ඔක්කොම දෙවල් කියලා ත්‍රෙඩ් එකක් දාන්න සහො අපිත් සප් කරන්නම් සහොට:D
     
    Mozilla

    Well-known member
  • එකනෙ සහො සුනිමල් කොයි තරම් විදවනවා ඇද්ද? මට නම් කෙන්තිත් එක්ක ටිටිට වටින්නෙ නැහැ සුනිමල්ට බලාපොරොත්තු දිලා කඩ කරන්න
    2.gif

    :( ආදරයේ වේදනාව දෙන්නේ නැති කෙල්ලෙක් වෙන්නැති ටිටි කියන්නේ...මටනම් තරහත් එක්ක
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :( ආදරයේ වේදනාව දෙන්නේ නැති කෙල්ලෙක් වෙන්නැති ටිටි කියන්නේ...මටනම් තරහත් එක්ක
    හ්ම් කෙන්ති අරන් බැහැ සහො:dull::no:
    අපි කොහොම හරි බබරාට මල ලං කරමු:rofl::yes: