හ්ම් කෙන්ති අරන් බැහැ සහො
අපි කොහොම හරි බබරාට මල ලං කරමු![]()
බබරා රොන් අරගෙන මල දල ගියොත් සහෝ මල බාර ගන්නවද?


හ්ම් කෙන්ති අරන් බැහැ සහො
අපි කොහොම හරි බබරාට මල ලං කරමු![]()


බබරා රොන් අරගෙන මල දල ගියොත් සහෝ මල බාර ගන්නවද?![]()


එහෙනම් අපි මුලින් රොන් අරන් බබරාට පස්සෙ මල දෙමු![]()
ටිටිව ඔන නැහැ මල නොතලා රොන් ගත්තාට වරදක් නැහැ සහොඑහෙම හොදයිද සහෝ?

ටිටිව ඔන නැහැ මල නොතලා රොන් ගත්තාට වරදක් නැහැ සහො![]()


අපිට රොන් දෙන්න ටිටි කැමති වෙයිද සහෝ?![]()

සුනිමල් සහොට කියන්නෙ නැත්නම් අකමැති වෙන එකක් නැහැ![]()

එහෙම කියන්න එපා සහො මනුස්සයෙක්ගෙ ආඩු පාඩුවකට හිනා වෙන තකතිරිවෙක් වෙන්න එපාසුනිමල් සහෝට කොහොමත් රොන් ගන්නත් බැරිලු.....හොට නැ කියන්නේ![]()


පක්ෂ භේදයකින් තොරව සුනිමල්ගේ බූට් එක සමරමු![]()

සහො මනුස්සයෙකුට දුකකදි හිනා වෙන්න එපා බලන්න ඔයාගෙ හිනාවෙ කැතසහො මනුස්සයෙකුට දුකකදි හිනා වෙන්න එපා බලන්න ඔයාගෙ හිනාවෙ කැත


සහොටත් හරිම සංවෙදනිය හිතක් තියෙන්නෙසහතික ඇත්ත සහෝ..සහතික ඇත්ත...මේ මිනිස්සු බලන් ඉන්නේ මිනිහෙක්ට කොයි වෙලවේද වරදින්නේ කියලා..හිනා වෙන්න...අනේ මෙහෙමත් සමාජයක්![]()
සහෝ ඔයාගේ වේදනාව කියලා දිග රචනාවක් ලියලා දාන්න අපි ඒක මෙගා ත‍්රඩ් එකක් කරන්නම්..
ඔයාගේ පිවිතුරු ආදරේ කවදහරි ඩවසක දිනනවමයි. අපි හෑමදාම ඔයත් එක්ක සහෝ..![]()


සහො මනුස්සයෙකුට දුකකදි හිනා වෙන්න එපා බලන්න ඔයාගෙ හිනාවෙ කැත
සහතික ඇත්ත සහෝ..සහතික ඇත්ත...මේ මිනිස්සු බලන් ඉන්නේ මිනිහෙක්ට කොයි වෙලවේද වරදින්නේ කියලා..හිනා වෙන්න...අනේ මෙහෙමත් සමාජයක්![]()

සහොටත් හරිම සංවෙදනිය හිතක් තියෙන්නෙ![]()
අපි සමාජය දැනුවත් කරලා මනුස්සයන්ගෙ කුහුකත්වය නැති කරමු එ වගෙම සුනිමල් සහොට ටිටිව
උරුම කරලා දෙමු
උඹල දෙන්න දිගටම බම්ප් කරගෙන පලයල්ල ... ඔහොම තමයි වෙන්න ඕන![]()

කල්යාන මිත්‍ර ඇසුර සහො ඔනම නාලාගිරියෙක් සංසුන් වෙනවාසහෝලා වගේ මිනිස්සු එක්ක කතා බහ කරනකොට අපේ හිත නිකන්ම සංවේදනිය වෙනවා සහෝ...
