2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :shocked: kello ohommaai machan...onna ohe owa amathaka karala api sinduwak ahagena fun eke imu ban..:lol:

    පිස්සුද බන්? මට කිසි අවුලක් නෑ, ඒකිට කොල්ලෙක් ඉන්නවා කියල දැනගෙන තමයි මන් යාලු උනේ, ඔය කීවේ උව බැන්දත් මාව හම්බෙන්න එනවා කියලනේ ඉතින්,:P
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    පිස්සුද බන්? මට කිසි අවුලක් නෑ, ඒකිට කොල්ලෙක් ඉන්නවා කියල දැනගෙන තමයි මන් යාලු උනේ, ඔය කීවේ උව බැන්දත් මාව හම්බෙන්න එනවා කියලනේ ඉතින්,:P

    hah haa...ehema ayath innawa thama...:lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් ඉතින් අපිත් යන්නම් දෙයියනේ කියල නිදාගන්න, 1.35 වෙලාව පට්ට පාන්දර, සැට් එකටම ගුඩේ ගුඩ් නයිට් කීව,

    කස්ටියට ක්ලැසික් සින්දු එහෙම අහන්න ආසාවක් තියනවනම් මටත් බැරිවෙන එකක් නෑ දවසක් දාගන්න,
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    එහෙනම් ඉතින් අපිත් යන්නම් දෙයියනේ කියල නිදාගන්න, 1.35 වෙලාව පට්ට පාන්දර, සැට් එකටම ගුඩේ ගුඩ් නයිට් කීව,

    කස්ටියට ක්ලැසික් සින්දු එහෙම අහන්න ආසාවක් තියනවනම් මටත් බැරිවෙන එකක් නෑ දවසක් දාගන්න,

    Ah ela ela set wenna...;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    SLT එකට ඉස්තුති කරපු එකෙක් දැක්කමයි! දැන් එක නිසා මුගේ රෙප් කපයි ද දන්නෙත් නෑ :rolleyes: :lol:
     
    Status
    Not open for further replies.