Name your favorite artist or actor with a good personality and charisma (Local only)

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Mn channata kematie
    Happy I Love You GIF by Warner Bros. Deutschland
     
    • Wow
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,315
    113
    ok it's my turn, you'll recognize him once his name is mentioned. the first person pops in my mind is Dominic Kellar. (yes that fat guy):-D
    hZnP06.jpg



    yes, you have seen him in many Youtube comedy videos(පුස්වෙඩිල්ල:-D), TV commercials, standup comedies, and talk shows, Youtube . I think he is now a radio personality at Yes FM. I listen to his morning shows sometimes and love his jocular commentaries.:-) I like his jovial/funny/easy going personality and I wish I had the same qualities of him. I really love this guy. :cool:
    මෙයා act කරා Alborada ෆිල්ම් එකේ. මෙයාගෙ නූඩ් බැක් ෂොට් එකක් එහෙමත් තිබ්බ. නියම ඩයල් එකක්.

     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ජීවත් වෙලා ඉන්න උන්ගෙන්
    Ravindra Randeniya
    Shihan
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අද වෙනකම් ලෝකල් අයගෙන් කැරිස්මැටික් නිලියෙක්ට දැක්කෙ පූජා උමාශංකර් විතරයි. රඟපාපු එකක්වත් බලල නැත. තව නිම්මි හරස්ගමට සැර සෙන්ස් ඔෆ් හියුමර් එකක් තියෙනව.

    නලුවො නම් ජැක්සන් තරුණ කාලෙ. අපේ වයස් කාන්ඩෙ උන්ගෙන් රුවින් ඩි සිල්වා, දිගටම වැඩ කලොත් හොඳ ගිග්ස් හම්බුනොත් මූ තමයි බුලට් එක මටනම්.
     
    Last edited:
    • Like
    Reactions: Ritigala Jayasena69

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,315
    113
    Me film1 hoya ganna nedda.
    මම හෝල් එකේ බන් බැලුවෙ.
    ඩවුන්ලෝඩ් කරන්න තැනක් හොයාගන්න නෑ.
    මටත් ආපහු බලන්න ආස හිතිල දැන් පොඩ්ඩකට කලින් මේ ත්‍රේඩ් එකේ දැම්ම. බලමු ඌ දෙයිද කියල.
    https://elakiri.com/threads/sinhala-movies.1749147/page-417


    මම හිතන්නෙ යොහානිට තියෙනව ඒ charisma එක.


    ------ Post added on Dec 27, 2023 at 3:50 AM
     
    • Love
    Reactions: windows_ubuntu

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඉරාජ් තමය් මොස්ට් චරිස්මිටික් අතිස්ට් ලංකාවෙ. අනිත් උන් නිකං සිප්පි කටු විතරෛ
     
    • Haha
    Reactions: Candid-B