Namal Rajapaksha! The Great Leader!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නාමල් රාජපක්ෂ අපේ වාසනාවට බිහි උණු උදාර තරුණ නායකයට අපගේ සහයෝගය පල කරමු. කිසි බයක් නැතිව ලෝකය හමුවේ ලංකාව නියෝජනය කරන්න පුළුවන් දක්ෂ ,බුද්දිමත්, ලස්සන නායකයෙක්.

    සිරියාවන්ත සිනහව
    namalslide8.jpg

    45474159941293b87915.jpg

    දක්ෂ ,බුද්දිමත් නීති වේදියෙක්
    zp03namalrajapaksa.jpg

    ඇති දක්ෂ රගර් ක්‍රීඩකයෙක්
    56180210151123243049030.jpg

    පරිපුර්ණ මිනිසෙක්.අනාගතයේ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති දුරයට පත් වෙන දක්ෂ නායකයෙක්

    ඇයි බන් උබට අමතක උනාද ? හොඳ අනඃතප්පුරයක් සහිත රාජ කුමාරයෙක් . . .

    Namal-Rajapakse-_Girls_J.jpg
     
    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    ඕයි නාමල් උඹට කැපුවද???? මෙච්චර ක‍ඩේ යන්නේ.... :D:D:D:D:D:D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගමයා;13270349 said:
    ඡක්දේ දිනනේ මුගේ ඡන්දෙන් විතරද මේකේ එකෙක් වත් මුට කැමති නෑ නේ :lol:

    වැඩක් නැහැ ඕව ගැන කතා කරලා ඇත්ත කිව්වොත් නිකන් රේප් කපාගන්න වෙන්නේ මුට චන්දෙ දුන්න එකෙක්වත් නැහැ දැන් බලාගෙන යද්දී
    චන්දයක් තිබ්බම වැඩිම මනාප ගන්නේ මු ,දැන් හම්බන්තොට මිනිස්සුන්ට බනි මුට චන්දෙ දුන්න කියල ඕක කොහෙන් ඉල්ලුවත් වැඩිම චන්දෙන් එනවා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වැඩක් නැහැ ඕව ගැන කතා කරලා ඇත්ත කිව්වොත් නිකන් රේප් කපාගන්න වෙන්නේ මුට චන්දෙ දුන්න එකෙක්වත් නැහැ දැන් බලාගෙන යද්දී
    චන්දයක් තිබ්බම වැඩිම මනාප ගන්නේ මු ,දැන් හම්බන්තොට මිනිස්සුන්ට බනි මුට චන්දෙ දුන්න කියල ඕක කොහෙන් ඉල්ලුවත් වැඩිම චන්දෙන් එනවා

    මම ජනාධිපති නම් මගේ පුතා කොහෙන් ජන්දේ ඉල්ලුවත් කවදාවත් මම මගේ පුතාව පරද්දනවද බන් . . .
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වැඩක් නැහැ ඕව ගැන කතා කරලා ඇත්ත කිව්වොත් නිකන් රේප් කපාගන්න වෙන්නේ මුට චන්දෙ දුන්න එකෙක්වත් නැහැ දැන් බලාගෙන යද්දී
    චන්දයක් තිබ්බම වැඩිම මනාප ගන්නේ මු ,දැන් හම්බන්තොට මිනිස්සුන්ට බනි මුට චන්දෙ දුන්න කියල ඕක කොහෙන් ඉල්ලුවත් වැඩිම චන්දෙන් එනවා

    මු දේශපාලනේට ආපු දවස් වල නම් හිතුනා වෙනසක් කරයි කියලා .එ වුනාට මු ආපු දවසේ ඉදන්ම කරන ගොන් වැඩ දැක්කම් කලකිරෙනවා .මුන් වෙනම පැලන්තියකගේ වුවමනා වන් විතරයි දකින්නේ .තාරැණයට හෙටක් කියලා එකක් අටවගෙන CSN කියා මෆියා මාධ්‍යුත් අටවගෙන සැනකෙලි පවත්වමින් වෙනම ආතල් එකක් ගන්නා මදිවට චංචා කාරි ලෙස ක්‍රිඩා විකාශන අයිතින් මංකොල්ල කමින් ඉන්නේ .තාත්තගේ වැඩේ පුතා ඉහටත් උඩින් ඉටුකරමින් ඉන්නේ .හම්බන්තොට නයිට් කලබ් ගෙනල්ලා සිහින පුරයක් කරලා පොදු රාඡ්‍ය මන්ඩල ක්‍රිඩා උත්සව තියන්න හදන මන්ද මානසිකයෙක් ලංකාවේ ඡනාදිපති උනොත් ලංකාව අප්‍රකානු කලාපයේ රටක් ගානට වැටෙනවා.
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මාර බුද්ධිමත් නායක තුමා... :rofl::rofl::rofl:
    වෙන මොන කතා ද...
    law විභාගේ පාස් කලේ වෙනම රූම් එකක තියල..:baffled::baffled: උත්තරත් දීලා...:oo::oo:
    රගර් මැච් දින්නේ බලය පෙන්නලා...:nerd::nerd::nerd:
    අනිත් පැත්තෙන් හෙන කුකුළා....
    :P:P:P
    දැන් තව ටිකකින් අපේ ගෙදර ඉස්සරහට සුදු වැන්
    එකක් එයිද දන්නේ නැහැ....
    :rolleyes::rolleyes::D:D:confused::confused:
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    නාමල් රාජපක්ෂ අපේ වාසනාවට බිහි උණු උදාර තරුණ නායකයට අපගේ සහයෝගය පල කරමු. කිසි බයක් නැතිව ලෝකය හමුවේ ලංකාව නියෝජනය කරන්න පුළුවන් දක්ෂ ,බුද්දිමත්, ලස්සන නායකයෙක්.

    සිරියාවන්ත සිනහව
    namalslide8.jpg

    45474159941293b87915.jpg

    දක්ෂ ,බුද්දිමත් නීති වේදියෙක්
    zp03namalrajapaksa.jpg

    ඇති දක්ෂ රගර් ක්‍රීඩකයෙක්
    56180210151123243049030.jpg

    පරිපුර්ණ මිනිසෙක්.අනාගතයේ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති දුරයට පත් වෙන දක්ෂ නායකයෙක්

    අනේ බං ඔහොම විහිලු කරන්න එපා...
    42856clipartillustratio.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    Uploaded with ImageShack.us

    Uploaded with ImageShack.us

    Uploaded with ImageShack.us

    හාහ් හහ් හහ් හහ් හහ් හ.....හා........:D
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මාර බුද්ධිමත් නායක තුමා... :rofl::rofl::rofl:
    වෙන මොන කතා ද...
    law විභාගේ පාස් කලේ වෙනම රූම් එකක තියල..:baffled::baffled: උත්තරත් දීලා...:oo::oo:
    රගර් මැච් දින්නේ බලය පෙන්නලා...:nerd::nerd::nerd:
    අනිත් පැත්තෙන් හෙන කුකුළා....
    :P:P:P
    දැන් තව ටිකකින් අපේ ගෙදර ඉස්සරහට සුදු වැන්
    එකක් එයිද දන්නේ නැහැ....
    :rolleyes::rolleyes::D:D:confused::confused:

    Ane bun, umba balan hitiya wage neh kiyanne???? ko Saakshi????? pennapan balanna evidence eeta passe believe karannam.nikan kata thibba paliyata kiyawanna epa !!!
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Namal is the eldest of three brothers – Yoshita a year younger and Rohitha three years younger than him. He is very close to his siblings and has always been an advisor and guiding light to help not only his family but everyone whom he has associated with. Having an alma mater like St.Thomas’ College (STC) in Mount Lavinia, Namal was an intelligent student who balanced his academic life with a sportier outlook with his strong involvement in tennis, athletics and more prominently – rugby. Namal captained the Under 10 and Under 12 tennis teams and was very involved in every sports meet event at school. Under his captaincy, STC clinched the Roy-Tho title after 5 years with an impressive feat on his part.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඇයි බන් උබට අමතක උනාද ? හොඳ අනඃතප්පුරයක් සහිත රාජ කුමාරයෙක් . . .

    Namal-Rajapakse-_Girls_J.jpg

    Ai Girl friends la inna eka waraddakda??? anika mey pic eke warada mokadda????? umbala wage kellekge athin allala nathi,kellek ekka photo ekak gahala nathi godayanta mewa magic :rolleyes::rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Ai Girl friends la inna eka waraddakda??? anika mey pic eke warada mokadda????? umbala wage kellekge athin allala nathi,kellek ekka photo ekak gahala nathi godayanta mewa magic :rolleyes::rolleyes:

    අනේ පව් බන් උබ . . දැන් උබට එක පාර හාල් කිලෝ එකක් විතර යනවා අති නේද බන් . . . වරෙන් වරෙන් කියක් හරි දෙන්න . . . ඔකට ගිහින් මැහුම් ටිකක් දාගනින් . . .
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අනේ පව් බන් උබ . . දැන් උබට එක පාර හාල් කිලෝ එකක් විතර යනවා අති නේද බන් . . . වරෙන් වරෙන් කියක් හරි දෙන්න . . . ඔකට ගිහින් මැහුම් ටිකක් දාගනින් . . .

    ANE GODAYA!!!!!!!!!!!!!!!! kellek ekka photo ekak ganna eka umbata majic lol :rolleyes: