Namal Rajapaksha! The Great Leader!

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    නාමල් වැද්දද උබට කිව්වෙ රෙදි නැතුව කඩේ යන්න කියල .. :nerd:
    කීයක් ගෙවනවද උබට .?:frown:
    ඔයිට වඩා හොද නැද්ද පුක ආදායම් මාර්ගයක් කරගත්තනන්.:D
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    elakiricommunityviewsin.png


    http://www.elakiri.com/forum/showpost.php?p=11827933&postcount=129

    tumblr_lwta3xVxyU1qkoe37o1_500.gif


    එල එල මුලින් ඒ ලෙවල් වත් පාස් වෙලා පස්සේ වරෙන් මල්ලි දේශපාලනේ කරන්න.. :P


    :lol::lol::lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කඩවසම් බව ,රේස් පදින්න තියන හැකියාව,නටබුන් වෙච්ච වෙහෙර විහාර පිළිබද උනන්දුව,නවක නිළියන්ගේ රංගන කුසලතාවයට අත හිත දීම,රටට අත්‍යවශ්‍යම වියපෘති ක්‍රියාත්මක කිරීමට තියන උනන්දුව(හම්බන්තොට night බසාර්)
    00020458.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බන් අති දක්ශ lawyer කෙනෙක් නේ..
    මූ ලකුණු 100ක් අරන් , පස්සේ කියල 100 එපා 99k ඇති කියල..
    තාම 100 ගත්ත එකෙක් නෑලූ ඒකට :rofl:

    කඩවසම් බව ,රේස් පදින්න තියන හැකියාව,නටබුන් වෙච්ච වෙහෙර විහාර පිළිබද උනන්දුව,නවක නිළියන්ගේ රංගන කුසලතාවයට අත හිත දීම,රටට අත්‍යවශ්‍යම වියපෘති ක්‍රියාත්මක කිරීමට තියන උනන්දුව(හම්බන්තොට night බසාර්)

    රත්තරං;13266600 said:
    ලොකු උනාම තාත්තටත් වඩා හොරෙක් වෙයන් පුතේ..... වෙලා රටේ ඉතුරු ටිකත් කාපන් , හැබැයි උබට කන්න මහ එකා මේක ඉතුරු කරයිදනම් කියන්න බෑ....

    :lol::lol:
     

    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    උඹ අඩුම ගානේ ඔය එකෙක් වත් ඇහැට දැකල තියෙනවද? නිකන් එක එක කියන ඒවාට රැවටිලා මෝඩයෝ වගේ කියවනවා, සාක්ෂි ඇතුව කියපන්කො හොර කන් කරපු ඒවා? නිකන් බොරුවට මෝඩ කමට මිනිසුන්ට මද ගහන්න එපා .

    හරි උඹ කියන විදියට ඌ, උගේ සහෝදර සෙට් එක හොරකම් කලේ නැතැයි කියමුකෝ....... කො එහෙමනම් රටේ ඉතුරු කරපු ලාබලබපු සල්ලි? ඒවා වත් තියෙන්න එපැයි. හොරකම් නොකරපු සල්ලි තියෙන්නත් එපැයි පේන්න. නය ගෙවන්න නය ගන්න එකම මෝඩ රැළ මහින්ද සමාගම විතරයි ලෝකෙම.



    මිනීමරුවකු සමග චායාරූපයකට පෙනීසිටින පර්සි මහේන්ද්‍ර නොහොත් මහින්ද රාජපක්ෂ
    mr3.jpg



    ළමා දූශකයෙකු වන මිසවාති හට අතට අතදී සුහදව පිලිගන්නා පර්ශි මහේන්ද්‍ර නොහොත් මහින්ද රාජපක්ෂ
    he_agrement_suswasiland_1.jpg


    :oo::baffled::angry:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    :D:D:D:D:D:D:D:D
    කඩවසම් බව ,රේස් පදින්න තියන හැකියාව,නටබුන් වෙච්ච වෙහෙර විහාර පිළිබද උනන්දුව,නවක නිළියන්ගේ රංගන කුසලතාවයට අත හිත දීම,රටට අත්‍යවශ්‍යම වියපෘති ක්‍රියාත්මක කිරීමට තියන උනන්දුව(හම්බන්තොට night බසාර්)
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    රත්තරං;13266837 said:

    හරි.. මම මේ කුනුහරපයක් නෙමේ සිරාවටම අහන්නේ?



    උබේ තාත්තා උබේ අම්මත් එක්ක ලිංගික සංසර්ගයේ යෙදෙනවා උබ දැක්කද? උබට අහුනද? එහෙනම් ඇයි දකින්නේ නැතුව යමක් විශ්වාස නොකරන උබ උබේ අම්මගේ ස්වාමිපුරුශයාට තාත්තා කියන්නේ??

    දැන් හරකා වගේ මගෙන් අහන්න එපා උබ දැක්කද කියලා? මම දැක්කේ නෑ, ඒවගෙම මම කිව්වෙත් නෑ මම යමක් නොදැක විශ්වාස කරන්නේ නෑ කියලා.. එහෙම කිව්වේ උබනේ

    උබ තාම පොඩි වැඩී මලයෝ.. තව ලොකු උනාම දේශපාලනේ කතා කරමු.. දැන් ඉස්සෙල්ලම ඒ ලෙවල් ගොඩදාගන්න බලන්නකෝ.. ආ ඒ ගමන්ම මම අහපු එකට උත්තරයක් දීපන්?

    :D:D:D:D:D:D:D:D:D

    රත්තරං;13267083 said:
    උබට දැනගන්න කියන්නේ,. කිව්වට වැඩක් නෑ කියලා මම දන්නවා. මම වැඩකරන්නේ රශියන් එයාර්ෆෝස් එකේ ප්‍රොජෙක්ට් එකකට මචන්. හම්බයෙක්ගේ ඇටේකින් මට වැඩක් නෑ. මම ගල්ෆ් රටක මාස 6ක් හිටියා ඒ 2010යේ. ආ තව ඕමාන් එයාර්ෆෝස් එකට දවස් 25ක් වැඩකලා ඒකත් මෙහෙන් ‍යව්වේ.ඒත් කැබුරුවේනම් නෑ.. මමට මගේ ජීවිත කාලෙටම පෙට්‍රල් වලින් ගල්ෆ් වලට යවන්න වෙන සල්ලි ටික මම ඒකෙන් ආපහු මගේ රටට ගෙනත් දුන්නා.. මට ගල්ෆ් එක්ක කිසිම අව්ලක් නෑ..

    ඔය කොහොම උනත් මට ලෝකේ ඉන්න මුස්ලිම් උන් ගැන අව්ලක් නෑ.. මට අව්ල තියෙන්නේ අපේ රට කන ඌරු රැලවල් ගැන. අනික උනුයි අරාබියොයි කියන්නෙත් ජාති දෙකක්නෙ

    Patta
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Namal enjoys reading and also confesses to having ventured into the area of racing. He is very much devoted to community service and does it with as much passion and purpose.
    Presently finishing a law degree at a prestigious university in London, Namal also plays rugby for a club, continuing his love for this great game. He has an abundance of good friends and people whom he shares similar ideals and beliefs, making him a very versatile and interesting character. He is patient and understands what anyone conveys and is a pleasure to keep company with.
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    නාමල් රාජපක්ෂ අපේ වාසනාවට බිහි උණු උදාර තරුණ නායකයට අපගේ සහයෝගය පල කරමු. කිසි බයක් නැතිව ලෝකය හමුවේ ලංකාව නියෝජනය කරන්න පුළුවන් දක්ෂ ,බුද්දිමත්, ලස්සන නායකයෙක්.

    සිරියාවන්ත සිනහව



    දක්ෂ ,බුද්දිමත් නීති වේදියෙක්


    ඇති දක්ෂ රගර් ක්‍රීඩකයෙක්


    පරිපුර්ණ මිනිසෙක්.අනාගතයේ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති දුරයට පත් වෙන දක්ෂ නායකයෙක්

    :rolleyes::rolleyes:Subject wathda???:P
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඡක්දේ දිනනේ මුගේ ඡන්දෙන් විතරද මේකේ එකෙක් වත් මුට කැමති නෑ නේ :lol: