Premium Accounts ඕනෙද?

Sahan shashika

Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක repost නම් sorry හොඳේ.....

    අපි හැමෝම sharing sites වලින් එක එක ඒවා බානවනේ... ඒත් ඉතින් වැඩිදෙනෙක් බාගන්නේ free usersලවිදිහටනේ.... IDM තිබුනට සමහර ඒවා එකෙන් බාන්නත් බෑ.. අනිත් එක සමහර ඒවා resume කරන්නත් බෑ නේ... අපිට කොයින්ද ඉතින් premium accounts වලට සල්ලි?

    හැබැයි මෙන්න එකට පොඩි විසඳුමක්......


    http://liveac.blogspot.com/

    මෙන්න මේ site එකේ තියෙනවා sharing sites බර ගානක cookies & accounts... සමහරු නම් දන්නවත් ඇති... ඒත් මම මේ කියන්නේ දන්නේ නැති කස්ටියට...

    මේවගෙන් 95% විතර වැඩ.. අනිත් එක හැමදාම update වෙනවා... මම නම් දැන් කාලයක් තිස්සේ පාවිච්චි කරනවා...
    cookies පාවිච්චි කරන හැටි tutorials මේ site එකේම තියනවා... කාට හරි ගැටළුවක් අවොත් මට කියන්න... help එකක් දෙන්නම්.....

    ඔන්න එහෙනම් අපි ගියා.... ඔයගොල්ලොත් පාවිච්චි කරල බලන්නකෝ......

    දන්නේ නැති අයට බලන්න බම්පියක් වත් දාගෙන යන්න
    :D:D:D:D
     
    Last edited:

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    උබට බැරිද මේක කරන විදිහ ගැන පැහැදිලි කිරීමක් කරන්න.. photoz වලින්.... step by step...

    :yes: :yes: :yes: :yes:
     

    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    උබට බැරිද මේක කරන විදිහ ගැන පැහැදිලි කිරීමක් කරන්න.. photoz වලින්.... step by step...

    :yes: :yes: :yes: :yes:


    මේක කරන්න ඕන විදිය video විදියට youtube වලට දාල තියෙනවා.. site එකේ links තියෙනවා...
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    mata netload.in wala premium account details/cookies hoyala diyanko puluwannanm?
    mata video tutorials wagayak baganna beruwa inney :(
     

    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    Capture.jpg
     

    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    mata netload.in wala premium account details/cookies hoyala diyanko puluwannanm?
    mata video tutorials wagayak baganna beruwa inney :(

    අනේ මචෝ.. netload නම් නෑ..... හම්බුනොත් දෙන්නම්... jdownloader එකේ account setting එකක් බාගෙන බලන්න...
     
    • Like
    Reactions: whizzkid

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය cookies download කරල ඊලගට මොකද කරන්නෙ? පොඩි පැහැදිලි කිරිමක් කරනවද?
     

    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    ඔය cookies download කරල ඊලගට මොකද කරන්නෙ? පොඩි පැහැදිලි කිරිමක් කරනවද?


    මචන් ඉස්සෙල්ලාම cookie editor එකක් දාගන්න... firefox වලට නම් cookies manager+ කියල add-on එකක් තියනවා.....

    ඊට පස්සේ ඔයාට ඕන sharing site එකේ cookie එක copy කරගන්න... ඔයාගේ cookie editor එක හරහා copy කරගත්ත cookie එක original එකට replace කරන්න.... දැන් හරි.. Page එක refresh කරාම premium.....
     
    • Like
    Reactions: U-tag