SLIIT/NIBM/SAITM etc vs GOVERNMENT UNI

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Mama dakka EK eke daala thiyenawa SLIIT/NIBM/SAITM etc Government uni walata wada hodai kiyala.eka nisa mama Field eke inna kenek gen ahuwa.eya mata dunne mey answer eka.

    People who come out of SLIIT/NIBM/SAITM etc are not skilled full as the people come out of government unis.And when it comes to jobs , If a student from UCSC or MORA goes into an interview with a NIBM/SLIIT etc student ,without any doubt 100% the job will go to the government uni student.

    I guess this is true/. :oo:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    :D හොක් වෙන්න ඇති ඔබතුමාගේ එ පඬිතුමා කිව්වා නම්...

    වැඩකාරයා කොහේ හිටියත් වැඩකාරයා,එකට අයේ තැනක් නැ...මෙවාට මට හිනා හිනා කියන්න තමා වෙන්නෙ...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    :D හොක් වෙන්න ඇති ඔබතුමාගේ එ පඬිතුමා කිව්වා නම්...

    වැඩකාරයා කොහේ හිටියත් වැඩකාරයා,එකට අයේ තැනක් නැ...මෙවාට මට හිනා හිනා කියන්න තමා කියන්න වෙන්නෙ...

    eka thama maath kiyanne :confused: :yes::yes:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Mama dakka EK eke daala thiyenawa SLIIT/NIBM/SAITM etc Government uni walata wada hodai kiyala.eka nisa mama Field eke inna kenek gen ahuwa.eya mata dunne mey answer eka.

    People who come out of SLIIT/NIBM/SAITM etc are not skilled full as the people come out of government unis.And when it comes to jobs , If a student from UCSC or MORA goes into an interview with a NIBM/SLIIT etc student ,without any doubt 100% the job will go to the government uni student.

    I guess this is true/. :oo:

    Government sector 1ken dei ona job 1kak ! private sector 1kea influence and reputaition nath nam UCSC/MORA nemei kawru aawoth job dennea naa !

    Its too difficult to get a Job without any recommendations !
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    I dont want to bash anyone , and i didnt make comments cz i dont know , i just posted what that guy told me. Was wondering whether it was true or not :confused:

    Since u cnt remember anything at all :D
    i m more than happy 2 refresh ur memory :D
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11819176&postcount=9

    :rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    eka thama maath kiyanne :confused: :yes::yes:

    ඔබතුමා මොන විශ්වවිද්‍යාලයෙද?

    ලෝකයේ තියෙන අංක එකේ ශ්‍රෙෂ්ඨතම විශ්වවිද්‍යාලය වන ක‍ටුබැද්දෙවත් ද ඔබතුමා හොක් :D...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඔබතුමා මොන විශ්වවිද්‍යාලයෙද?

    ලෝකයේ තියෙන අංක එකේ ශ්‍රෙෂ්ඨතම විශ්වවිද්‍යාලය වන ක‍ටුබැද්දෙවත් ද ඔබතුමා හොක් :D...

    Naha bun mata echchara waasanawak thibbe naha :(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    Naha bun mata echchara waasanawak thibbe naha :(

    කියන කරන කතා වලින්ම එක තෙරෙනවා ඉතින්,මොර‍ටු නෙමෙයි හද්ද වන්නියේ තියෙන කැම්පස් එහෙකට වත් තෙරුන මනුස්සයෙක් නම් මෙහෙම පිස්සු ත්‍රෙඩ් ද දා පිස්සු නටන්නෙ නැ...

    හිත රිදුනා නම් සමාවනු මැන හරි....මම ගියා ;):cool:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කියන කරන කතා වලින්ම එක තෙරෙනවා ඉතින්,මොර‍ටු නෙමෙයි හද්ද වන්නියේ තියෙන කැම්පස් එහෙකට වත් තෙරුන මනුස්සයෙක් නම් මෙහෙම පිස්සු ත්‍රෙඩ් ද දා පිස්සු නටන්නෙ නැ...

    හිත රිදුනා නම් සමාවනු මැන හරි....මම ගියා ;):cool:

    Mata ekek kiyapu ekak damme. pissuwak natuwe naha.danne nathi deyak ahapuwaama ai sahota tharaha yanne??? tharaha ganna kisima deyak mama kiwwe naha ne :oo::baffled: