තන්හා ආශා-Thanha Asha
තන්හා ආශා ඔලඟු කරේ ලා මග තොට නොබලා වගතුග නොසොයා එලිය දකින්නද මේ යන්නේ...
තන්හා ආශා ඔලඟු කරේ ලා මග තොට නොබලා වගතුග නොසොයා එලිය දකින්නද මේ යන්නේ...
ඔන්න අදත්,ටියුබයට ලංකාවේ ඉතාමත් ජනප්‍රිය,පැරණි,නමුත් අදත් එදා මෙන් ම ප්‍රසිද්ධ,පණඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා ගයන සිංහල බෞද්ධ ලස්සන ගීතයක් අප් කරා,මේකත් 720 HD Quality එකට තියනවා,ඔන්න එහෙනන් කට්ටිය බලලා අදහසක් එහෙම දාල යන්නකෝ...
රෙප් උවමනා නැත අදහසක් දමා යන්න...
තෙරුවන් සරණයි!!!
..................................

