ඇගේ සිනහව තහනම්-Age Sinahawa Thahanam
ඔන්න අදත්,ටියුබයට ලංකාවේ ඉතාමත් ජනප්‍රිය,මදක් පැරණි,නමුත් අදත් එදා මෙන් ම ප්‍රසිද්ධ,චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහතා ගැයු සිංහල ලස්සන ගීතයක් අප් කරා,මේකත් 720 HD Quality එකට තියනවා,ඔන්න එහෙනන් කට්ටිය බලලා අදහසක් එහෙම දාල යන්නකෝ...
මම පොස්ට් කරපු අනික් පැරණි ගීත වලට නම් එළකිරි එකේ එතරම් ශ්‍රවක ප්‍රතිචාරයක් තිබුනේ නැ,මම මෙවා දාගෙන පොස්ට් කරන්නෙ රෙප් ගන්න නෙමෙයි හරි රෙප් මට වැඩක් නැ මට ඔන ඔයාලගේ අදහස් පමණයි...
..................................

Ela! Old is Gold!

මා ලඟ නැත