2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපො මං පොඩි බොරුවක් නංගියො කිව්වෙ :P
    ලෙසියෙන් මං නම් තාරහා වෙන්නෙ නැ :P එකත් ඔයා වගෙ ලස්සන කටහඩක් තියෙන නංගියෙක් එක්ක !!!!!!!!!!

    00020451.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ha haa...ow yako....podi nangiyek thama...:lol:

    පොඩි වුනත් ලොකු වුනත් අපිට වැඩක් නෑ අද එළට වැඩේ කලේ නැත්නම්, නැත්නම් අම්මපා ගෙදර ඉස්සරහා ඇවිත් දාලා පෙන්නවා හොද සිංදු සෙට් එකක් රෑ තිස්සේ නිදා ගන්න බැරි වෙන්න. :dull::frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගෙ නම කිවුවෙ නැහැ මම ඇවිත් ගොඩාක් වෙලා දුක හිතුනා මට
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෙන්න මූ අඩනවෝ... එක්කො මූට මේක දීල දාන්න නන්ගි බබෝ...:love::P
    00020461.gif

    :P:P මම මේ දවස් ටිකේම රෑට කෑවේ නෑ... ඉල්ලපු සින්දු දුන්නේ නෑ නේ. මම බූට් කාපු මී හරක වගේ අඩ අඩ දොයියගත්තේ ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ....................අඩ් අඩ් ඩේ....................
    ...අද කාන්තා කටහඩක් ඇහෙන්නේ කියහන්කෝ...
    අනේ මට හරි සතුටුයි
    අනේ හරි ශොක් අනේ


    මන් ආසයි නවතින්න මේ හීනයේ
    :P :P :P :P :P

    00020451.gif