2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පුලුවන් නම් නොදැක ඉන්න බෑ මගෙ ආදරී (රුවන් හෙට්ටිආරච්චි) සිංදුව දෙන්න.
තෑන්ක්ස්.
 
Last edited:

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මළා කෙල්ලෙක් ගේ කට හඩක් නේ මේ ඇහෙන්නේ ? මගේ කනේ ලෙඩක් ද ? නැත්නම් මේ ඇත්තටම අද කෙල්ලෙක් ද කරන්නේ ? :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට මෙ සින්දුව ඔන

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රැ
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අපො මං පොඩි බොරුවක් නංගියො කිව්වෙ :P
    ලෙසියෙන් මං නම් තාරහා වෙන්නෙ නැ :P එකත් ඔයා වගෙ ලස්සන කටහඩක් තියෙන නංගියෙක් එක්ක !!!!!!!!!!
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අම්මට සිරි.........
    වැඩේ ගිනි ගින්දර වගේ යනවා නේ...
    එල එල්ක ඔන්න මමත් සැපත් උනා

    (අබේ අයියා ඇවටාර් එකත් වෙනස් කරල තියෙන්නේ... කො ඉරාජ් බුවා)
    ඔව් ඔව් වෙනසකටත් එක්ක වෙනස් කරා!!! :yes::yes::yes:
    ඉරාජ් බුවා ගෙදර යැවුවා :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට මෙ සින්දුව ඔන

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රැ

    සුනිමල් සහො වෙනුවෙන්