අපො මං පොඩි බොරුවක් නංගියො කිව්වෙ
ලෙසියෙන් මං නම් තාරහා වෙන්නෙ නැඑකත් ඔයා වගෙ ලස්සන කටහඩක් තියෙන නංගියෙක් එක්ක !!!!!!!!!!
ha haa...ow yako....podi nangiyek thama...![]()


අපිත් සෙට් වුනා![]()


awrudu dekaine adu...![]()

දැන් මොනවද ඔයාට ඕනේ සින්දු......චුටි වුනත් ලොකු වුනත් අපිට වැඩක් නෑ, අපිට ඕන කරන සිංදු තිබ්බේ නැත්නම්![]()

පැටියා;13274200 said:
සල්ලි ගෙවන්න ඕන බන්..![]()
ඇයි?වෙළද දැන්වීමක් තියෙනවා.දාගන්න පුළුවන් වෙයිද දන්නේ නැ![]()

මෙන්න මූ අඩනවෝ... එක්කො මූට මේක දීල දාන්න නන්ගි බබෝ...![]()
![]()

මම මේ දවස් ටිකේම රෑට කෑවේ නෑ... ඉල්ලපු සින්දු දුන්නේ නෑ නේ. මම බූට් කාපු මී හරක වගේ අඩ අඩ දොයියගත්තේ .. ....................අඩ් අඩ් ඩේ....................
...අද කාන්තා කටහඩක් ඇහෙන්නේ කියහන්කෝ...
අනේ මට හරි සතුටුයි
අනේ හරි ශොක් අනේ
මන් ආසයි නවතින්න මේ හීනයේ
![]()
![]()
![]()
![]()