මට මේ සින්දුව දෙන්නකෝ....kattiya innaaaa songs denawooooo
mp3 eka nadda ?
♥♥♥ සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි ♥♥♥
Youtube links wath nae mekata

hmmmmමට මතකයි සිද්දිය
Distance අඩු කරගන්න බලපන්
දැන් බැලුවහම අලි පැටියෙක් නෙමෙයිනෙ. වෙස් වලාගෙන වෙන්න ඇති ඉන්නෙ

රිදුනාඔකම අනිත් පැත්තට කිවුවොත් අලින්ට මොන සිංදුද කිතුල් අත්තක් කාලා නිදා ගන්න![]()
![]()

මේක radio 1ක් නෙමෙයි බන්!! කෝ add නෑ නේ??radio channel වල තියෙන්නේ සින්දු වලට වැඩිය add නේ??
![]()

thanks machn
මෙක එලකිරි එකෙ තිබ්බා!! එත් දැන් හොයාගන්න බැ....
ඔන්න මං දැන් media fire upload kara
menna
http://www.mediafire.com/?xikb998svcjnieo

අඩෙ!!!!!!!!!!Posts 33,000 gahala mama![]()


