2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    එල සුබ පැතුම් දිලා;)
    1.gif



    thanqqqq machan la....:rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ලස්සනම ලස්සන Rad!o Show එකක් ඕනේ නංගෝ..
    උපරිමෙන්ම කරමු..

    එන්න පරක්කු වුනා..
    Sowie වෙන්න හොදේ..
    :yes::yes: ආහ්!!!
    මං බැලුවා ඇයි මෙ පරක්කු කියලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොස් පොල් අංකල් කියලා කියන්න පොරට අවුරුදු 50ක් පිරුනා ගිය සතියෙ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෑන්ක්ස් නංගි !! කොස් ඇන්ඩ් පොල් තමා නම :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සින්දු යද්දි සද්දෙයි ඔයා කතාකරන කොට සද්දෙයි වෙනස් නෙ.... පොඩ්ඩක් කථා කරද්දි සද්දෙ වැඩි කරන්නකො... නැත්තන් ඔයා කියන දේ ඇහෙන්නෙ නැහැ...