2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙන නැත්තන් ඔයා හොඳයි සහෝ :oo:
    ඔව් වෙන නැහැ මං වගෙ හොද කෙනෙක්:angry::oo:
    තෑන්ක්ස් නංගි !! කොස් ඇන්ඩ් පොල් තමා නම :lol:
    :rofl::yes:

    අහ් උබත් ගියානෙ එදා
    nangi :lol: duwa newei da :rolleyes::P
    :angry::angry:කොල්ලන්ට එහෙම කියන්න එපා දුලා නංගිලා වැර්දියට හිතයි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Nemesis ගේ Chakithaya සින්දුව ඔන..

    මම ආසම සින්දුවක්..
    මම මේ සින්දුවේ music වලට ආසයි..
    මේක දෙන්න පුලුවන්දෝ?
    මේ සින්දුව අහන්න කේශිව එකතු කරගන්නවා..:love: :D
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සින්දු යද්දි සද්දෙයි ඔයා කතාකරන කොට සද්දෙයි වෙනස් නෙ.... පොඩ්ඩක් කථා කරද්දි සද්දෙ වැඩි කරන්නකො... නැත්තන් ඔයා කියන දේ ඇහෙන්නෙ නැහැ...
    කං දෙක සතියකට පාරක්වත් සුද්ද කර ගන්න සහො නැත්නම් ඔයා බිරෙක් වෙයි
    2.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Nemesis ගේ Chakithaya සින්දුව ඔන..

    මම ආසම සින්දුවක්..
    මේක දෙන්න පුලුවන්දෝ?
    මේ සින්දුව අහන්න කේශිව එකතු කරගන්නවා..:love: :D

    :rofl::P