2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කස්ටිය අපි කෑපුනා එහෙනම්...:(:(. ටූ ලිට්ල් හොදටම ශෝ එක කරනවා....එලාස් ආහ් :yes::yes:....හෑමෝටම ගුඩ් නයිට් වේවා.:D

    Good night macho
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අහා..
    මට දැන් තමයි තේරුනේ උඹ මොකටද මගේ Rad!O Show එකම හොයන්නේ කියලා..
    මේ පාර Reload දෙනකොට Specially දෙන්නෙ Except JASSBandara කියලා..

    (මගෙන්ම කන්න තමයි උඹත් බලං ඉන්නේ.. :P :P)

    මගේ නංගි..??
    එයා තාම Nursery නේ..

    ha. edata balagamu :P

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියූ කවි පද දහක් අතරේ - ක්‍රිශාන්ත එරන්දක හා මංජුලා නිවන්ති

    ඔය සිංදුවත් තිබේනම් දෙන්න
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගාල්ලෙන් චාමිකයත් මේ වෙලාවේ විකාරෙන් රේඩියෝ අහනවා............:yes:
    දකුනේ කොල්ලෝ ඔක්කෝමයි මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝමයි එකතු කරන් සුපිරි සිංදුවක් දෙන්න.............
    11.gif