2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    උඹටත් ඕන නැති වැඩක් නෑ, ඉස්සෙල්ලා උඹ බැදලා නම් උඹේ ගැණිට හොදට ඇදුම් ටිකක් අරන් දියන්, වෙන එවුන්ට උදව් කරන්න ඉස්සෙල්ලා :baffled:

    :rofl::rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    One Million කියන්නේ මෙච්චරයිනේ 1,000,000/=
    100,000,000/= වගේ දෙනවානම් මම කියන්නම් කරන දේ..
    (මේකට කියන ගාන දන්නෙත් නෑ..)
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    කස්ටිය අපි කෑපුනා එහෙනම්...:(:(. ටූ ලිට්ල් හොදටම ශෝ එක කරනවා....එලාස් ආහ් :yes::yes:....හෑමෝටම ගුඩ් නයිට් වේවා.:D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කස්ටිය අපි කෑපුනා එහෙනම්...:(:(. ටූ ලිට්ල් හොදටම ශෝ එක කරනවා....එලාස් ආහ් :yes::yes:....හෑමෝටම ගුඩ් නයිට් වේවා.:D

    ප්ලාස්ටර් එකක් අලවාගෙනම පලයන් කැපුනා නම් :baffled: