2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මටයි එයටයි විතරක් ආදරණීය සින්දුවක් ඕනේ too little නංගි.........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ උනාට ඒකෙ ලිරික්ස් හරිම පැණි සහගතයි :P :P

    ලිරික්ස් විතරක් නෙමෙයි කියන විදියත් පැණි සහගතයි තමයි :rofl: ඒකනෙ ඒ සිංදුව ජනප්‍රිය වුණේ :P
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    OW


    Ow :P Aeeeeeeeeee ubath enne kellek host karanawanun thama :rofl: Uba neda team ekak thoraganna baruwa hitiye :P
    මං හිතුවෙ ෆේක් එකක් කියල බං :lol: එලට කරනවා හැබැයි අහ් :D
    ඔව් ඔව් මොකද ටීම් දෙකම කන්ද උඩරට හින්දා :cool: ඒත් අන්තිමට හෝම් ටීම් එකට සප් කලා :P
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    awaaaaaaaaaaaaa

    elazzz:D:D:D
    පළවෙනි එක නෑ කිව්වා :( දෙවෙනි එක ඉල්ලුවා ඒත් සද්දයක් නෑ, :baffled:උඹටත් එකම ද දන්නේ නෑ, වෙන්න යන්නේ :oo:

    :rofl::rofl::rofl::rofl:
    kellek

    තෑන්ක් යූ නංගි සින්දු ටිකට !! ලස්සනට කරා ෂෝ එක !! මම යනවෝ කට්ටියටම සුබ රාත්‍රියක් !! :D

    :P:P:rofl::rofl:
    doyya ganin සුබ රාත්‍රියක් !!