2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    james3.gif
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Gut eka aran kiyapan bun oka :angry: Purusha shakthiya ganin papuwata :frown:

    හිතිලා අවුරුදු 8ක්, කියලා අවුරුදු 4ක් වෙනවා බන් , තාම මන් ගැන හැඟීමක් නැහැලු. ඒක කවදා කොහොම කොයි කාලෙක ඇති වෙයිද දන්නේ නැහැලු. මේ අවුරුද්දේ අපි දෙන්නටම 24ක් වෙනවා බන් . අනේ මන්දා බන් වෙලාවකට හිතෙනවා කෙට්ටු පොඩි අඩි 5ක් විතර උස කෙල්ලෙක් මගේ මුලු ජීවිතේම ඒකි දැන හෝ නොදැන පාලනය කරනවා නේද කියලා. අවුරුදු එකහමාරකින් දැක්කේ නැහැ බන්. මට එයාගේ මූණවත් මතක නැහැ ඕලෙවල් කාලෙන් පස්සේ උපරිම එයාව මේ අවුරුදු 8ටම 7 පාරකට වඩා දැකලවත් නැහැ බන්. මොනවා උනත් අමතක කරන්න බැහැ බන් මම මේ අවුරුදු 8ම ට්‍රයි කරේ එයාව අමතක කරන්ඩ . :confused::(:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නංගා මට දෙන්නකො.. Jay Seanගේ Ride It සිංදුව හරි Stolen සිංදුව හරි.. සිංදුවට EK ඉන්න ඔක්කෝම කෙල්ලො කොල්ලො එකතු කරගන්නවා..:yes:

    23jaysean500.jpg