2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    11.gif

    :yes:

    :yes: :(

    ඔවු බන් මුලු විස්තරේම දන්න උන් කියන්නේ මේක පට්ටම නව කතාවක් වගේලු. ඇඩ්වෙන්චර්ස් එහෙම මාරෙට තියනවා . මේ ලඟ ලඟ ඇඩ්වෙන්චර් එක තමා මම අවුරුදු 4ක් ට්‍රයි කරලා එයාගේ ෆෝන් නම්බර් එක හොයාගන්න බැරි තැන ලොකු බොරුවකුත් ගොතාගෙන කෙලින්ම ගිහින් එයාගේ අයියගෙන් එයාගේ නම්බර් එක ඉල්ලගත්තා . සමහර විට මම වෙන්න ඇති ට්‍රයි කරන කෙල්ලගේ නම්බර් එක ඒකිගෙම දරුණු අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා. ඒකිට කතා කරාම එයාගේ නම්බර් එක දුන්නේ කවුද කියලා මැරෙන්න හැදුවා එයාගෙම අයියා කිව්වා ඒකිගේ ෆෝන් එකත් අතෑරුනද කොහෙද :rofl: . හැබැයි ඉතින් එයාගේ අයියා මේ සීන් එක දැනගත්ත දවසට උඹලා මගේ හත්දොහේ දානෙට වරෙල්ලා. :rofl::(
    pissu kora wenawa........:D:D:D
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    ඔවු බන් මුලු විස්තරේම දන්න උන් කියන්නේ මේක පට්ටම නව කතාවක් වගේලු. ඇඩ්වෙන්චර්ස් එහෙම මාරෙට තියනවා . මේ ලඟ ලඟ ඇඩ්වෙන්චර් එක තමා මම අවුරුදු 4ක් ට්‍රයි කරලා එයාගේ ෆෝන් නම්බර් එක හොයාගන්න බැරි තැන ලොකු බොරුවකුත් ගොතාගෙන කෙලින්ම ගිහින් එයාගේ අයියගෙන් එයාගේ නම්බර් එක ඉල්ලගත්තා . සමහර විට මම වෙන්න ඇති ට්‍රයි කරන කෙල්ලගේ නම්බර් එක ඒකිගෙම දරුණු අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා. ඒකිට කතා කරාම එයාගේ නම්බර් එක දුන්නේ කවුද කියලා මැරෙන්න හැදුවා එයාගෙම අයියා කිව්වා ඒකිගේ ෆෝන් එකත් අතෑරුනද කොහෙද :rofl: . හැබැයි ඉතින් එයාගේ අයියා මේ සීන් එක දැනගත්ත දවසට උඹලා මගේ හත්දොහේ දානෙට වරෙල්ලා. :rofl::([/QUOTE]

    උබ කාට හරි කතාව කියල තියපන් මම තිර පිටපතක් ලියන්නම් :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    [
    මේ දවස් ටිකේ වැඩ අඩුයි.. ඒක නිසා හෙට නිවාඩුවක් ගන්න පුළුවන් උනා..:yes:

    ඒකනම් හොඳයි ඔයාට. නැත්තම් ඉතින් නිවාඩුවක් ගන්නෙම නැහැනෙ :D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මිරිඟුවක හිත තියලා..
    නුඹ දුරක ඇදුනා..
    රංචි ගැහෙනා රෑනේ..
    තනිකමක් දැනුනා..

    මම අත්දැකපු දෙයක්..
    මේ සින්දුවේ මේ කෑල්ල යනකොට තාමත් පොඩ්ඩක් විතර ඇඩෙන්න වගේ එනවා..
    ඒත් කොල්ලා කොහොමහරි ඉවසගෙන ඉන්නවා..
    anna ehema hitapan.........
    11.gif
    11.gif
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    mage song eka nadda? :rofl::P

    :rofl::rofl::rofl::rofl::no::no:

    ඔවු බන් මුලු විස්තරේම දන්න උන් කියන්නේ මේක පට්ටම නව කතාවක් වගේලු. ඇඩ්වෙන්චර්ස් එහෙම මාරෙට තියනවා . මේ ලඟ ලඟ ඇඩ්වෙන්චර් එක තමා මම අවුරුදු 4ක් ට්‍රයි කරලා එයාගේ ෆෝන් නම්බර් එක හොයාගන්න බැරි තැන ලොකු බොරුවකුත් ගොතාගෙන කෙලින්ම ගිහින් එයාගේ අයියගෙන් එයාගේ නම්බර් එක ඉල්ලගත්තා . සමහර විට මම වෙන්න ඇති ට්‍රයි කරන කෙල්ලගේ නම්බර් එක ඒකිගෙම දරුණු අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා. ඒකිට කතා කරාම එයාගේ නම්බර් එක දුන්නේ කවුද කියලා මැරෙන්න හැදුවා එයාගෙම අයියා කිව්වා ඒකිගේ ෆෝන් එකත් අතෑරුනද කොහෙද :rofl: . හැබැයි ඉතින් එයාගේ අයියා මේ සීන් එක දැනගත්ත දවසට උඹලා මගේ හත්දොහේ දානෙට වරෙල්ලා. :rofl::(

    never give up bro...!!!:yes::yes::yes: