2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    thankuuuu soooooooo much
    m0482.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ara issara wallpaper ekata dagena hitapu ekada????

    :no:
    ඊට කළින් එකෙන් පැනලා ඒකට ආවා.. :rolleyes:
    ඒකෙනුත් පැනලා ගිහින් තමයි නවතින්න හිතුවේ.. :oo:

    ඒත් නවතින්න වුනේ නෑ.. :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ නංගියා නම් දොයිය ගන්න වේලාව හරි බං. පව් නේ අද කොල්ලාත් එක්ක කතා කලෙත් නෑ මේ රේඩියෝ වැඩේ හින්දා :baffled:

    lankave inna kenek namai needa? anith ayage comment vala dakka vidiyatanum eyalata me vele daval venna oona :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේම මඩ ගහන එක හරි ද ? උඹේ ඒවා හොයලා දාන්නත් පුලුවන් , ඒත් අපි හොද ළමයි නේ ඒ වගේ ජරා වැඩ නෑ අපි ලග :baffled:

    හේ හේ.. එහෙම දාන එක හරි නෑ නේ බන.. මේ මූ මනේ බන් දැම්මේ උගේ එක :rofl::rofl: ඉතින් එකයි මං කිව්වේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක තමයි කරන්න වෙලා තියෙන්නේ...
    :baffled::baffled::rolleyes::rolleyes:
    එලස්..:yes:

    සිරාවට බන් මටත් මේ එපා වෙලා ඉන්නේ.:angry: මුන් විස වලට අනුවර්තනය වෙලද කොහෙද :oo: දැනුත් එක මදුරුවෙක් වේපරයිසරේට වහලා ඉන්නවා :baffled:

    images
    අපෝ උඹලා මහ පව් වැඩනේ කරන්නෙ.. මදුරුවො මරන්න එපා බං.. ලේ බොන්න දියන්.. මම නම් මදුරුවො මරන්නෙ නැහැ.. මොකද මම හතර පෝයමට සිල් ගන්නෙ නැති නිසා..:yes: