2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වයසට යනවා හො ගාලා අදට අවුරුදු 20කුත් උනා:rofl::rofl::rofl::rofl::rofl:

    2.gif
    1.gif
    2.gif




    camelw.jpg


    Happy Birthday gayankuwait.
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ඔව්, එහේ රට ඉදි වැඩිපුර කාලා වෙන්න ඇති ඕය දේ එන්න ඇත්තේ :baffled:

    :baffled:
    අන්න අරයා සමා වෙන්න කියලත් කිව්වා...:baffled:

    මොකෝ බං, උඹට මේ වේලා තීය්න්නේ ? :oo:


    eelangata enawa

    nidimathaiiiiiii:angry::angry::angry:
    :rofl::dull::dull:

    [


    moko :lol:



    kaala inna epai mona karannath nadda ban :rofl:

    nikan.....:rofl::rofl::rofl:
    mata nidimathai.....:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට ඔටු කේක් ටික එලස්....
    :yes::yes::yes::yes:
    :love::love::yes::love::love:

    මොකක්ද ඉල්ලන සිංදුව..?


    Gud morning mala :D:D



    බකාඩි පොඩ්ඩක් තියෙනවා.. :rofl:

    adee ubala adath sappayam welda :P:dull: :frown::frown:
    කලින් සිංදුව ගැන මතක් කරලා ඒක නැත්නම් ඕක ඉල්ලපං..

    අද බිව්වෙ නැහැ බං.. හෙට වැඩ වගයක් තියෙනවා කලින් නැගිටින්න ඕන..:yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    [


    moko :lol:



    kaala inna epai mona karannath nadda ban :rofl:

    ඔව්, නේ ඉපදිලා ඉන්නේත් කන්නම නේ ඉතින් ඒ දේ හොදට කරගෙන හිතපන් පස්සේ කියාගෙන එන්න එපා මගේ බඩ ආවෝ මොකෝ මේ කරන්නේ කියලා :baffled:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :yes: නාකි විසේ නොවෑ... :rofl:


    මං යනවා මචං... මගෙ සින්දුව දුන්නොත් උඹ අහලා තෑන්කූ කියපං.. :yes:;)


    සුභ රාත්‍රියක් හැමෝටම..
    ජය වේවා...
    11.gif

    :yes::oo:

    ok :P

    ගිහින් වරෙන් මචෝ ...;) බුදු සරණයි...! :)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    nikan.....:rofl::rofl::rofl:
    mata nidimathai.....:baffled:
    nikan nam kamak naa :P
    nidagena hariyanne naa aharan inna horu allanna thiyanawa :rofl:

    ඔව්, නේ ඉපදිලා ඉන්නේත් කන්නම නේ ඉතින් ඒ දේ හොදට කරගෙන හිතපන් පස්සේ කියාගෙන එන්න එපා මගේ බඩ ආවෝ මොකෝ මේ කරන්නේ කියලා :baffled:
    ai oya kanne nadda :eek:
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මං යනවා මචං... මගෙ සින්දුව දුන්නොත් උඹ අහලා තෑන්කූ කියපං.. :yes:;)
    සුභ රාත්‍රියක් හැමෝටම..
    ජය වේවා...
    11.gif