2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com


    රෑට ඇහරලා ඉන්න කෙල්ලෝ ඩ්‍රැකිවුලියෝ :oo:

    eg - agresha
    avatar227062_2.gif
    meeei mama draculek newei :frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් යනවා කොල්ලනේ..
    වැඩ කරන ගමන් මේ පැත්තට ආවේ..
    සෙට් එකටම බුදු සරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    සුභ රාත්‍රියක්!
    සුභ සිහින!
    ජය!
    ආයෙ දවස සෙට් වෙමු

    Show එක කරන Too Little නංගි ඔයා වැඩේ ලස්සනට කලා.. ඔයාටත් සුභ පතනවා..
    11.gif
    සු.රා මචන්
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මමත් යනවා කොල්ලනේ..
    වැඩ කරන ගමන් මේ පැත්තට ආවේ..
    සෙට් එකටම බුදු සරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    සුභ රාත්‍රියක්!
    සුභ සිහින!
    ජය!
    ආයෙ දවස සෙට් වෙමු

    Show එක කරන Too Little නංගි ඔයා වැඩේ ලස්සනට කලා.. ඔයාටත් සුභ පතනවා..
    ඕකේ ක්‍රේසි සුබ රාත්‍රියක්... නැවතත් හෙට සෙට් වෙමු...
    ජය වේවා...
    :D:D:D:D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මමත් යන්නම් දැන් හොදටම පරක්කුයි වේලාවට අම්මා ආවේ නෑ,
    ආවොත් නම් විසුමක් වෙන්නේ නෑ, එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා. අපේ රේඩියෝ එක කල නංගියා වැඩේ පිළිවෙලට කලා මගෙන් සුභ පැතුම් ඉදිරියටත් මේ වගේම එළට කරමු එහෙනම් ගුඩ් නයිට් නංගියා පරක්කු වෙන්නේ නැතුව ඕය මගුල නතර කරලා ඔයාත් ගිහිල්ලා නිදා ගන්න, ඕන්න අපි ගියා.


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාත් යනවා ඉන්න හැමට සුබම සුබ දවසක් ශො එකත් එලටම කරා ටු නංගියා
    නැවතත් හෙට හමු වෙමු
    සු.රා
    ගු.මු
    සු.ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් අපේ රේඩියෝ ටීම් එකේ කට්ටියට Request මදි වගේ ද? :rofl: