2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :no: naa naa paw na :rofl:

    අනේ පනේ එහෙම කියන්ටර් එපා මෙයා.. මම ඔයාට මෙව්වා එකකුත් මෙව්වා කොරානේ රේඩියෝ එකේ.. අයිෂෝ ජුක නැජ්ජ මං ගැන :/ ufff :/ ඔය කළු ගලක් වගේ හිත මම කිරි සාගරයක් කරනවා කවද හරි චොර චොර ගාල ගලන්න ඔන්න බලන්නකෝ :frown::love::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පළමු වැඩසටහන වුණත් ඉතාම හොඳට කළා. ඉදිරියටත් මේ වගේ ම හොඳ වැඩසටහන් කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථානා කරනව!!!! ඒ වගේ ම ඉල්ලපු සිංදු සේරම දුන්නටත් බොහොමත් ම ස්තූතියි. මුල්ම වැඩසටහන වෙලත් මෙච්චර වෙලාවක් කරපු එක ගැනත් ස්තූතිය. ඒ වගේ ම එළකිරි ‍රේඩියෝ ටීම් එකේ මහන්සි වුණ අයටත් ස්තූතියි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Muuuwa maranna epa yakooooooooooooo. Ado Blacka :frown: Thowa man kanawa yako. Ahu wiyan wal gemba. Halapaya pibura rilawa. Mokadda oi me :growl: