2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ahh
    ඔන්න Sonique :D
    මම මෙ ත්‍රෙඩ් එකෙ Top Poster උනා :D
    ubawa kohomahari man pass kara ne :P
    asdafda.jpg

    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1475207
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :yes: අඩේ සිරාවට බන් මම ඊයේ රෑ හීනයක් දැක්ක... බනි ගර්ල් පොල් කඩන්න ගිහින් ගහෙන් වැටිලා කොන්ද කැඩෙනවා.. ඊට පස්සේ කොන්ද අමාරුවෙන් ඇවිදගෙන යනකොට ලිඳේ වැටිලා කකුල කැඩෙනවා,,,

    පහුවදා කිහිලි කරුවෙන් කොර ගගහ පාර පනිද්දී බස් එකකට යට වෙලා බිත්තර ආප්පයක් වගේ වෙලා යනවා :rolleyes:
    8.gif

    8.gif
    8.gif
    8.gif
    8.gif
    ubath dakina hina
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: අඩේ සිරාවට බන් මම ඊයේ රෑ හීනයක් දැක්ක... බනි ගර්ල් පොල් කඩන්න ගිහින් ගහෙන් වැටිලා කොන්ද කැඩෙනවා.. ඊට පස්සේ කොන්ද අමාරුවෙන් ඇවිදගෙන යනකොට ලිඳේ වැටිලා කකුල කැඩෙනවා,,,

    පහුවදා කිහිලි කරුවෙන් කොර ගගහ පාර පනිද්දී බස් එකකට යට වෙලා බිත්තර ආප්පයක් වගේ වෙලා යනවා :rolleyes:
    කලින් play කරපු සින්දුව වගේ සින්දුවක් දාගෙන අඩි‍යටම පාගලා ‍යන බස් එකක් එනකොට නම් පාර පැන්නොත් ඉතින් රොටි‍යක් වෙලා තම‍යි නවතින්නේ... :P:P:P
    උඹ මාර සුභ හීන දකිනවා නේද?
    :lol::lol::lol:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මෙහෙ පොල් ගස් නැනේ පොල් කඩන්න ඒක නිසා අව්ලක් නෑ kaluzzzzz:D තව මේවගේ සුබ සිහින දකින්න වාසනාව ලැබේවා!!!!!:D:lol:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කලින් play කරපු සින්දුව වගේ සින්දුවක් දාගෙන අඩි‍යටම පාගලා ‍යන බස් එකක් එනකොට නම් පාර පැන්නොත් ඉතින් රොටි‍යක් වෙලා තම‍යි නවතින්නේ... :P:P:P
    උඹ මාර සුභ හීන දකිනවා නේද?
    :lol::lol::lol:
    :lol::lol::lol::lol: මෙහෙ බස් අඩියට පාගල යන්නේ නෑ......:rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Teri meri, meri teri prem kahani hai mushqil
    Do lafzoon mein yeh bayaan na ho paaye
    Ik ladka ik ladki ki yeh kahani hai nayi
    Do lafzoon mein yeh bayaan na ho paaye

    Teri meri, meri teri prem kahani hai mushqil
    Do lafzon mein yeh bayaan na ho paaye
    Ik dooje se huey juda Jab ik dooje ke liye bane

    Teri meri, meri teri Prem kahani hai mushqil
    Do lafzon mein yeh bayaan na ho paaye
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    8.gif

    8.gif
    8.gif
    8.gif
    8.gif
    ubath dakina hina

    කලින් play කරපු සින්දුව වගේ සින්දුවක් දාගෙන අඩි‍යටම පාගලා ‍යන බස් එකක් එනකොට නම් පාර පැන්නොත් ඉතින් රොටි‍යක් වෙලා තම‍යි නවතින්නේ... :P:P:P
    උඹ මාර සුභ හීන දකිනවා නේද?
    :lol::lol::lol:

    :lol: :lol:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Teri meri, meri teri prem kahani hai mushqil
    Do lafzoon mein yeh bayaan na ho paaye
    Ik ladka ik ladki ki yeh kahani hai nayi
    Do lafzoon mein yeh bayaan na ho paaye

    Teri meri, meri teri prem kahani hai mushqil
    Do lafzon mein yeh bayaan na ho paaye
    Ik dooje se huey juda Jab ik dooje ke liye bane

    Teri meri, meri teri Prem kahani hai mushqil
    Do lafzon mein yeh bayaan na ho paaye
    :love::love::love: