ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

    524543_406730852718408_1295364250_n.jpg



    ප්‍රශ්ණයඃ මෙම විශ්වය අල්ලාහ් දෙවියන්ගේ බුද්ධිමත් නිර්මාණයක්නම්, මෙම ලෝකයෙහි ජීවීන්ට අහිතකර ස්ථාන (ගිනි කඳු, ග්ලැසියර්, කාන්තාර වැනි ස්ථාන) මැවීමට හේතුව කුමක්ද?

    පිළිතුරඃ දෙවියන් ඇයි අංගවිකල අයව මැව්වේ? ඇයි දුප්පත් අයව මැව්වේ ඇයි, ලෙඩ්ඩු මැව්වෙ ඇයි?

    සහ ඔබ අසන ආකාරයේ ප්‍රශ්ණ නිරන්තරයේන් අසනවා මා දැක තිබේ. ඇයි ඔබලා මේ ලෝකයෙන් යහපත් දේවල් පමණක්ම බලාපොරොත්තු වන්නේ?

    යහපත් දේවල් පමණක් ලැබෙන්න මේ ලෝකය ස්වර්ගයක් නොවේ. අල්ලාහ් මේ ලෝකය මවා ඇත්තේ යහපත සහ අයහපත යන දෙකම ඇතුවයි. සමූහයක් වශයෙන් ගත්තා වුවද ඒකකයක් වශයෙන් ගත්තා වුවද මේ දෙකම අඩංගුවේ. උදාඃ ගිනිකඳු ගැන සැළකීමේදී, එහිද යහපත් පැත්තක් ඇත, ගිනි කඳු මගින් පස සාරවත් වේ, පරිසරයට ශක්තිය මුදා හැරේ, ජල චක්‍රයට අවශ්‍ය වායූන් මුදා හැරේ, මෙලෙස බොහෝ යහපත් දේවල්ද මෙහි ඇත. අපි වැස්ස ගැන සළකා බැලුවහොත්, වැස්ස මිනිස් ජීවිතයට කෙතරම් ප්‍රයෝජනවත්ද?,

    එලෙසම එම වැස්ස වැඩිවී ගංවතුර තත්වයට පත්වුවහොත් එය මිනිස් ජීවිතයට කෙතරම් අයහපත්ද?

    එලෙසම එම අයහපත් ගංවතුරෙද යහපත් පැත්තක් ඇත. ගංවතුර මගින් පස සාරවත්වේ. සර්පයින් දශ්ඨ කලවිට මිනිසුන්ට මරු කැඳවයි, එම සර්ප විෂ ම මිනිසුන්ගේ යහපතට බෙහෙත් නිපදවීම සඳහා යොදා ගැනේ. සියළු දේ මෙලෙසයි. අල්ලාහ් කිසිම වස්තුවක් නිකරුනේ මවා නැත අනිවාර්ය්යෙන්ම සෑම දෙයකම කිසියම් ප්‍රයෝජනයක් ඇත.


    මිනිසුන් සම්බන්දයෙන් සළකා බැලුවද තත්වය එසේය. අල්ලාහ්, මෙවැනි යහපත සහ අයහපත යන දෙක ඇතුව මේ ලෝකය මවා එහි හොඳ සහ නරක යන ගුණාංග දෙකම සහිතව සහ තීක්ෂණ බුද්ධියකින් යුතුව මිනිසුන්ව නිර්මාණය කර තිබේ. එසේ නිර්මාණය කර මිනිසුන්ට නබිවරුන් මාර්ගයෙන් නිවැරදි මාර්ගය මෙයයි, ජිවත් විය යුත්තේ මෙලෙසයි, යනුවෙන් මග පෙන්වා ඇත. නරක යටපත් කර නිවැරදි මාර්ගයේ යහපත කරන අය ජයග්‍රාහකයෝ වෙති. ලොව මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාව අල්ලාහ් මැවූ පසු ඔහුට හිස නමන ලෙස මලාඉකාවරුන්ට (ආලෝක ශක්තියෙන් මවන ලද දේව දූතයන්, මොවුන් පව් නොකරයි, පව් කිරීමේ ස්වභාවය මොවුන්ට නැත.) අණ කළේය(අල් කුර්ආන් 2-34). කිසිදාක පව් නොකරන දේවදූතයින්ට පව් කරන මේ මිනිසුන්ට හිස නමන ලෙස අල්ලාහ් අණ කළේ ඇයි? මිනිසුන්ආට පව් කිරීමේ ස්වභාවය උපතින්ම තිබුනද ඒවා යටපත් කරගෙන අල්ලාහ්ට අවනතවී යහපත් දේවල් කරන නිසාය. අල්ලාහ් බලාපොරොත්තු වන්නේද එයයි.


    අප ප්‍රථමයෙන්ම මෙම ලෝකයේ න්‍යායන් තේරුම් ගත යුතුය. එය ‍බොහෝ ප්‍රශ්ණවලට පිළිතුරු සැපයේ. මෙලොව යහපත සහ අයහපත යන දෙකම පවතින බව මා ඉහත පැහැදිළි කළෙ‍මි. එසේම මෙලොව “ස්වයංක්‍රීය” (ඉබේ) (Automatic) කියා කිසිවක් නොමැත. ස්වයංක්‍රීය ඔරලෝසු කියා තිබුනට, එහි සිදුවන්නේ අප අත සොළවන විට එහි ඇති ජවරෝදයක් කැරකී දුන්නක ශක්තිය ගබඩා වීමයි. සැබවින්ම එහි සිදුවන්නේ ශක්ති පරිවර්තනයකි. අප ඔරලෝසුව ගලවා පැත්තකින් තැබූවිට දුන්නේ ගබඩාවූ ශක්තිය අවසන්වී එය ක්‍රියා විරහිත වේ. සෑම ස්වයංක්‍රීය උපකරණයකම තත්වය මෙසේය. කුසගිනිවූ විට කෑම කෑ යුතුය. නමුත් අල්ලාහ්ට මිනිසෙකුගේ කුසගිනි නිවීමට ඔහුට කෑම සැපයීමම අත්‍යාවශ්‍ය නොවේ. නමුත් මේ ලෝකය අල්ලාහ් මවා ඇත්තේ එලෙසයි.

    අනෙක් කාරණය වන්නේ මේ ලෝකයේ අනිත්‍ය බවයි. ඇස් නොපෙනෙන්නන්, කන් නෑසෙන්නන්, අත පය නැති අය, ලෙඩ්ඩු, දුප්පතුන් මේ සියළු අයව අල්ලාහ් මේ ලෝකයේ මැව්වද, අල්ලාහ් ඉතාමත් කාරුණිකයි. හේතුව, අල්ලාහ් මේ ලෝකය අනිත්‍ය ලෝකයක් ලෙස නිර්මාණය කිරීමය. මිනිසුන්ගේ මෙලොව කිසිම දුකක් සදාතනික නැත. මරණයෙන් මෙලොව දුක කෙළවර වේ. අවශ්‍ය වන්නේ තමන්ට ලැබුණු ස්ථානයේ සිට අල්ලාහ්ට අවනතවී යහපත් දේවල් කිරීමය. යහපත් මිනිසුන්ව තෝරාගෙන ඔවුන්ට ස්වර්ගය පිරිනැමීම උදෙසා අල්ලාහ් විසින් නිර්මාණය කළ තාවකාලික ලෝකයකි මේ.


    ප්‍රායෝගිකව මිනිසුන්ට මේ ලෝකයේ කල හැකි හා කල නොහැකි දේවල් කියා කොටස් දෙකක් ඇත. ඉස්ලාමය කවරදාකවත් කල නොහැකි දේවල් සඳහා මඟපෙන්වා නැත. මම බෞද්ධ දර්ශණයෙන් උදාහරණයක් ගතහොත්, බුදුහාමුදුරුවන්ට එරෙහිව නාලාගිරි ඇතාව කුලප්පුකර එවූ විට බුදුහාමුදුරුවන් කිසිම ආයුධයක් පාවිච්චි නොකර එම ඇතාව දමනය කළේය. නමුත් අපට අද මෙවැනි ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදුවුවහොත් අපට කරන්නට සිදුවන්නේ එම ඇතාට වෙඩි තැබීමයි. මිනිසුන්ට බුදුහාමුදුරුවන් මෙන් දමනය කල නොහැක. මෙයයි ප්‍රායෝගික තත්වය. මෙය අප තේරුම් ගත යුතුය. ඉස්ලාමයේ ආත්ම ආරක්ෂාවට යුද්ධය අනුමත කර ඇත්තේද මේ නිසයි.


    විශේෂයෙන්ම අප තේරුම් ගත යුත්තේ, මේ ලෝකය ස්වර්ගයක් නොවන බවය. ස්වර්ගයේ යහපත පමණක් ඇත. ඉබේ සිදුවන දේවල් ඇත. ස්වර්ගය විනාශ නොවන නිත්‍ය ලෝකයකි.


    මේ ලෝකයේ පවතින න්‍යායන් තේරුම් ගන්න. බහුතර ප්‍රශ්ණවලට පිළිතුරු ලැබේවි. න්‍යායන් ලෙස මා ඉහත සාකච්ඡා කලේ සුළු කොටසකි. ඉදිරියේදී වෙනස් මාතෘකා යටතේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන සමහරක් ලිපි මගින් මෙම පිළිතුර තවත් සාරවත් වේවි. අප සමග දිගටම රැඳී සිටින්න. මෙම ලිපියෙන් සාකච්ඡාකල මාතෘකාවන් මෙසේය.


    1. මෙලොව යහපත සහ අයහපත දෙකම ඇති බව.

    2. ඉබේ කියා දෙයක් නොමැති බව.
    3. ලොකයේ අනිත්‍ය බව.
    4. කල හැකි සහ කල නොහැකි ලෙස දේවල් දෙකක් ඇති බව.

    ප්‍රශ්ණයේ සීමාවට වඩා පිළිතුර බොහෝ ඔබ්බට ගොස් ඇති නමුදු සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලැබුණා යැයි සිතමි.


    ඉන්ශාඅල්ලාහ්, තවත් ලිපියකින් හමුවන්නම්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    564402_406855959372564_865621475_n.jpg


    මෙහි පළමු කොටසෙන්, අල්ලාහ් ඔහුගේ මැවීම් ගැන අධ්‍යනය කරන ලෙස පවසා කුර්ආනයේ උනන්දු කර ඇති බවත්, ජලය බුද්ධිමත් නිර්මාණයක ප්‍රතිඵලයක් බවත් සාකච්ඡා කළේය. අද මා අවධානය යොමු කිරීම‍ට අදහස් කරන්නේ තවත් සාධකයන් කිහිපයකටය.

    -චන්ද්‍රයා-
    අදේව වාදීන්ට මෙම චන්ද්‍රයා අරුම පුදුම වස්තුවකි. එක්තරා කාලයක් ඔවුන්, චන්ද්‍රයා ආදි මුතුන් මිත්තන් කක්ෂ ගත කරන ලද කෘතීම වස්තුවක් ලෙස සිතීය. ඔවුන්ට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ ඇයි. මේ ගැන සොයා බැලීමට අප, අපට චන්ද්‍රයෙක් අවශ්‍ය මන්දැයි සළකා බැලිය යුතුය. චන්ද්‍රයාගෙන් අපට ඇති ප්‍රයෝජනය නම් කාලය ගණනය කරගැනීමයි. අපගේ චන්ද්‍රයාව සැළකූවිට කලාවන්ගේ වෙනස්වීම මගින් මාසයක කාලයක් නිරූපණය කරයි. අල් කුර්ආනය කියන්නේද මෙයයි.

    (නබියේ! මාස් පතා වැඩෙන හා ගෙවීද උපදින නව) සඳ ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනුඃ “ඒවා මිනිසුන්ට (සෑම මාසයක්ම) කාලයන්ද හජ්ද දැනුම් දිය හැකි දැයයි”.(අල් කුර්ආන් 2-189).

    ඔහුම සුර්යා (දීප්තිමත් ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත් කර අවුරුදු සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාන්ද මනක්කල්පිත කළේය.(අල් කුර්ආන් 10-5).

    තවද අප සෞරග්‍රහ මණ්ඩලයේ එක් චන්ද්‍රයෙක් පමණක් පවතින එකම ග්‍රහයා වන්නේ පෘතුවියයි. එක් චන්ද්‍රයෙක්ට වඩා සිටිය හොත් එයින් කාලයන් කිහිපයක් නිරූපණය වන නිසා පැටලිලි සහගත තත්වයක් ඇතිවේ. උදාඃ අපගේ අසල් වැසි ග්‍රහයෙකු වන අඟහරුට වෙන වෙනම කක්ෂ දෙකක චන්ද්‍රයන් දෙකක් ඇති නිසා, අඟහරු අවුරුද්දකට මාස ගනන කීම අපහසුය.

    මෙම චන්ද්‍රයා මගින් කාලය ගනනය කරගන්නේ කවුද? මිනිසුන්ය. ලෝකය ඉබේ ඇතිවී අපගේ චන්ද්‍රයාද ඉබේ ඇතිවී කාලය ඉබේ ඇතිවූවා යැයි සිතනවාද? නැත, මෙම චන්ද්‍රයාව බලා කාලය ගනනය කරගන්නා මිනිසුන්ව මෙලොව බිහිකිරීමේ අරමුණින්, ය‍මේ‍ක් මෙම චන්ද්‍රයාව නිර්මාණය කර තිබිය යුතු බව වැටහෙනවා නොවේද? චන්ද්‍රයා යනු බුද්ධිමත් සැළසුමක ප්‍රතිඵලයක් බව වැටහෙනවා නො‍වේද?

    අදේව වාදීට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ මේ නිසයි. ඔවුන් මැවීමක් ගැන විශ්වාසය නොකරන නිසා, කාලය මැනගැනීම සඳහා ආදි මුතුන් මිත්තන් චන්ද්‍රයා කෘතීමව සාදා කක්ෂගත කරන්නට ඇතැයි ඔවුන් සිතා සිටියා.

    -ඔසෝන් ස්ථරය-
    ඔසෝන් ස්ථරය මගින් අපට ඇති ප්‍රයෝජනය ඔනෑම කෙනෙකු දනී. ඔසෝන් සූර්ය කිරණ වල ඇති පාරජම්බුල වැනි මිනිසුන්ට, සතුන්ට හා ශාකවලට අහිතකර කිරණ උරාගනී. ඔසෝන් ස්ථරයේ කාර්ය භාරය වන්නේ මිහිමත ජීවත් වන ජීවීන් මෙම අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීමයි. පොඩ්ඩක් සිතන්න, ඔසෝන් ස්ථරය යනු ජීවීන් මෙලොව නිර්මාණය කිරීම අරමුණු කරගෙන, ඔවුන්ව සුර්යාගේ අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීම සඳහා කරන ලද බුද්ධිමත් නිර්මාණයක් නේද?

    මී‍ට සමාන සංසිද්ධියක් අප සෞරග්‍රහ මණ්ඩලය වටා පවතින හේලියෝ කොපුවෙන්ද සිදුවේ. හේලියෝ කොපුව, අභ්‍යවකාශයේ සිට එන කොස්මික් කිරණ වලින් අපව ආරක්ෂා කරයි.

    ඉන්ෂාඅල්ලාහ් මෙහි තුන්වන කොටස සමග හමුවන්නම්.

    Code:
    http://www.facebook.com/photo.php?fbid=406855959372564&set=a.145974672127362.29230.145956722129157&type=1&relevant_count=1


     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කුඩා දරුවෙකුට පවා අදවනවිට විහිලුවක් සේ වැටහෙනෙ ඉතා ලද බොලද අදහස් වලින් පිරි ඉස්ලාමීය ඉගැන්වීම් කියවනවිට අපට ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් තමයි මුලු මුසල්මානයම ගොඩ නැගී තිබෙන්නේ මීට සියවස් 14 කට පමන පෙර අරාබි කාන්තාරයේ ජීවත් වූ නූගත් ගෝථ්‍රික නාය්කයෙකුගේ අල්ප හැදිමිටේ දැනුම සහ පටු දෘස්ටිය මත බව.
    සියවස් 15 ක ඉදිරි පරිනාමයකින් පසුවත් මිලියන ගනනක් වූ ලද බොලද මිනිසුන් පිරිසක් තවමත් ඒ කල්පිනූ පිලිනුවී කුනු උනු ගොත්‍රික විස්වාස දාමයක පැටලී බිහිසුනු මිනී මරුවක් පිරිසක් සේද අමන මෝඩයන් පිරිසක් සේද සිය ජීවිත කාලයන් නිකරුනේ අපතේ යවා ගැනීම තරම් තවත් විහිලුවක් තිබේද

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කුඩා දරුවෙකුට පවා අදවනවිට විහිලුවක් සේ වැටහෙනෙ ඉතා ලද බොලද අදහස් වලින් පිරි ඉස්ලාමීය ඉගැන්වීම් කියවනවිට අපට ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් තමයි මුලු මුසල්මානයම ගොඩ නැගී තිබෙන්නේ මීට සියවස් 14 කට පමන පෙර අරාබි කාන්තාරයේ ජීවත් වූ නූගත් ගෝථ්‍රික නාය්කයෙකුගේ අල්ප හැදිමිටේ දැනුම සහ පටු දෘස්ටිය මත බව.
    සියවස් 15 ක ඉදිරි පරිනාමයකින් පසුවත් මිලියන ගනනක් වූ ලද බොලද මිනිසුන් පිරිසක් තවමත් ඒ කල්පිනූ පිලිනුවී කුනු උනු ගොත්‍රික විස්වාස දාමයක පැටලී බිහිසුනු මිනී මරුවක් පිරිසක් සේද අමන මෝඩයන් පිරිසක් සේද සිය ජීවිත කාලයන් නිකරුනේ අපතේ යවා ගැනීම තරම් තවත් විහිලුවක් තිබේද

    :yes:
     

    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    I agree with you

    කුඩා දරුවෙකුට පවා අදවනවිට විහිලුවක් සේ වැටහෙනෙ ඉතා ලද බොලද අදහස් වලින් පිරි ඉස්ලාමීය ඉගැන්වීම් කියවනවිට අපට ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් තමයි මුලු.....

    I agree with you. බූද්ධාගම ඇර අනික් හැම ආගමක් ම මුලින් පටන් අරන් තියෙන්නේ එක්කෝ දෙවි කෙනෙක් හරි බ්‍රහ්මයෙක් හරි මේ ලෝකෙට ඇවිත් මිනිස්සුන්ට පින් කරලා(දෙවි කෙනෙක් නම්) හරි භාවනා කරලා (බ්‍රහ්මයෙක් නම්) හරි ඒගොල්ලෝ වගේ වෙන හැටි කියලා දෙන්ඩ ගිහින්. ඒවා ඔක්කොම ඇත්ත, එත් පස්සේ කාලේ කපටි මිනිස්සු ඒ ආගම තමන්ට ඕන විදිහට වෙනස් කරනවා. මුස්ලිම් ආගම ඒ විදිහට දැන් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. දැන් මුස්ලිම් ආගමෙන් මිනිස්සුන්ට ගොඩක් වෙන්නේ නරකක්. ඔය මිනී මරන්ඩ සත්තු මරන්ඩ එහෙම කියලා තියෙන නරක දේවල් original මුස්ලිම් ආගමේ තියෙන්ඩ නැතුව ඇති. එක නිසා ඔය බොරු දේවල් ජිවිත කාලෙම කර කර ඉන්නේ නැතිව ඔයාලගේ ආගමේ මුල හොයාගෙන වැඩ කරන්ඩ. නැත්තම් වෙන ආගමක් හොයා ගන්න.

    හැබැයි ඔය එක ආගමක් වත් අංග සම්පුර්ණ නෑ. බූද්ධාගම විතරයි අංගසම්පුර්ණ. මොකද ඔය දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි උනාට කවද හරි අය මේ ලෝකේ ඉපදෙනවා. බෞද්ධයෙක් උනොත් විතරයි සදාකාලික දෙයක් හොයාගන්ඩ පුළුවන් වෙන්නේ. එක නිසා බෞද්ධයෙක් වෙන්ඩ පුලුවන්නම් ගොඩක් වටිනවා.
    I Love everyone, every religion, but there can be only one truth. I am sorry to tell you that...
    PLEASE DON'T REP--
    HELP ME WITH YOUR REP++
     
    • Like
    Reactions: tharakato and jimba

    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    චන්ද්‍රයා යනු බුද්ධිමත් සැළසුමක ප්‍රතිඵලයක් බව වැටහෙනවා නො‍වේද?

    මේවගේ පොඩි පොඩි තර්ක දාල මිනිස්සුන්ව රවට්ටන්න බෑ. ඔය ගොල්ලෝ ඔය පන දාගෙන අදහන්නේ ඒකාලේ කව්රුහරි මෝඩ මිනිහෙක් වෙනස් කරපු ආගමක්.
    Please think more. Don't let someone cheat you. Specially with religious. Because it is your life.
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    කුඩා දරුවෙකුට පවා අදවනවිට විහිලුවක් සේ වැටහෙනෙ ඉතා ලද බොලද අදහස් වලින් පිරි ඉස්ලාමීය ඉගැන්වීම් කියවනවිට අපට ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් තමයි මුලු මුසල්මානයම ගොඩ නැගී තිබෙන්නේ මීට සියවස් 14 කට පමන පෙර අරාබි කාන්තාරයේ ජීවත් වූ නූගත් ගෝථ්‍රික නාය්කයෙකුගේ අල්ප හැදිමිටේ දැනුම සහ පටු දෘස්ටිය මත බව.
    සියවස් 15 ක ඉදිරි පරිනාමයකින් පසුවත් මිලියන ගනනක් වූ ලද බොලද මිනිසුන් පිරිසක් තවමත් ඒ කල්පිනූ පිලිනුවී කුනු උනු ගොත්‍රික විස්වාස දාමයක පැටලී බිහිසුනු මිනී මරුවක් පිරිසක් සේද අමන මෝඩයන් පිරිසක් සේද සිය ජීවිත කාලයන් නිකරුනේ අපතේ යවා ගැනීම තරම් තවත් විහිලුවක් තිබේද


    well said brother:yes:
    bump
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මිනිස්සුන්ගේ ලේ පුච්චන්නේ නැතුව හිටපන් මුග්ධයෝ ... මොලේ කළදක් නැති මීහරක්‌ ට internet දුන්න එකේ වරද තමා ඔය.
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ස්වර්ගයේ යහපත පමණක් ඇත. ඉබේ සිදුවන දේවල් ඇත. ස්වර්ගය විනාශ නොවන නිත්‍ය ලෝකයකි.
    මොක්කද්ද බන් මේ.මේව විතරක් නෙවේ.ගොඩක් දේවල් අවුල් සහගතයි.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹලා කියන ඔක්කොමත් හරි නමුත් වෙස්ටනර්ස්ලයි ඇමරිකන්ලයි මොනවා තෙරිලද මේ ආගම වැලදගන්නේ!!! හැම එකාම වාගේ උගත් එවුන්...මොනවා හරි සීන් එකක් තියනවා...:confused:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹලා කියන ඔක්කොමත් හරි නමුත් වෙස්ටනර්ස්ලයි ඇමරිකන්ලයි මොනවා තෙරිලද මේ ආගම වැලදගන්නේ!!! හැම එකාම වාගේ උගත් එවුන්...මොනවා හරි සීන් එකක් තියනවා...:confused:


    :D:D:yes::yes::D:D

     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කුඩා දරුවෙකුට පවා අදවනවිට විහිලුවක් සේ වැටහෙනෙ ඉතා ලද බොලද අදහස් වලින් පිරි ඉස්ලාමීය ඉගැන්වීම් කියවනවිට අපට ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් තමයි මුලු මුසල්මානයම ගොඩ නැගී තිබෙන්නේ මීට සියවස් 14 කට පමන පෙර අරාබි කාන්තාරයේ ජීවත් වූ නූගත් ගෝථ්‍රික නාය්කයෙකුගේ අල්ප හැදිමිටේ දැනුම සහ පටු දෘස්ටිය මත බව.
    සියවස් 15 ක ඉදිරි පරිනාමයකින් පසුවත් මිලියන ගනනක් වූ ලද බොලද මිනිසුන් පිරිසක් තවමත් ඒ කල්පිනූ පිලිනුවී කුනු උනු ගොත්‍රික විස්වාස දාමයක පැටලී බිහිසුනු මිනී මරුවක් පිරිසක් සේද අමන මෝඩයන් පිරිසක් සේද සිය ජීවිත කාලයන් නිකරුනේ අපතේ යවා ගැනීම තරම් තවත් විහිලුවක් තිබේද

    එල කොල්ලෙක් රෙප් + :yes::yes:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    :rolleyes:mokakda.?:D

    මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඔබතුමා ගේ විස්වාසය පරිදි , ඔබතුමා(sirajstc) ඉපදුනේ කොහොමද කියලා (අල්ලා දෙවියන් ඔබව මැවුවාද එහෙම නැත්නම් වෙන ක්‍රමයකින්ද )
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඔබතුමා ගේ විස්වාසය පරිදි , ඔබතුමා(sirajstc) ඉපදුනේ කොහොමද කියලා (අල්ලා දෙවියන් ඔබව මැවුවාද එහෙම නැත්නම් වෙන ක්‍රමයකින්ද )

    hina gihlla angath ridenawa ban me prasneta elama prasne