kawda heta match ekata enne?
duka thama ban enawa but kattiyata tickets labuna tickets gaana madi,macho gate eken tickets keyak wenawada?rs?and ek eke denne mona ticketsda?ex-b upper


kawda heta match ekata enne?


mama thawa tickets 6k gaththauba aran vikunanawada?![]()
Kattiya Godak Adalu Yanne Nedaකවුද ඊයේ ගියේ ? මම නම් ගියා, ෆුල් ෆන් එකක් ගත්තා,
අදත් යනවා කවුද එන්නේ ?
Thama Finals Wala Tickets Out Karala Neමචන් ෆයිනල් බලන්න යන්න ටිකට් ගන්න විදියක් නැද්ද ? ඉශීට කතා කලොත් ගන්න බැරිද ?


මචන් ෆයිනල් බලන්න යන්න ටිකට් ගන්න විදියක් නැද්ද ? ඉශීට කතා කලොත් ගන්න බැරිද ?


කවුද ඊයේ ගියේ ? මම නම් ගියා, ෆුල් ෆන් එකක් ගත්තා,
අදත් යනවා කවුද එන්නේ ?
මමත් දැන් පොඩ්ඩකට කලින් ගෙදර අවේ... වැස්ස නිසා අපරාදේ...DANUI GEDARA AWE MACHANLAA.. MATCH EKA BALANNA GIYATA WASSA HINDA GAHUWE NA .. APARADE,, AYE HETA BALANNA YANNA TICKETS DENAWADA? SAMAHARU TICKET NATHUWATH AWILLA THIBBALU
උබ කොහෙද හිටියේ..???මමත් දැන් පොඩ්ඩකට කලින් ගෙදර අවේ... වැස්ස නිසා අපරාදේ...උබ කොහෙද හිටියේ..???

අපිව දැකපු එවුන් ඉන්නවද දන්නෙ නෑ ටී.වි එකේ එහෙමමමත් දැන් පොඩ්ඩකට කලින් ගෙදර අවේ... වැස්ස නිසා අපරාදේ...උබ කොහෙද හිටියේ..???

B Eke Withada Koheda Band Ekak GehuweBlock "B" eke Band eka lgada..????![]()

අනේ මන්ද බන්... අපි ඇවිත් වාඩි උනා විතරයි අරු කැමරා එක අපිට ඇල්ලුවනේ...අපිව දැකපු එවුන් ඉන්නවද දන්නෙ නෑ ටී.වි එකේ එහෙම![]()


සැර ෂොට් එකනේ... කෙලින්ම හොස්පිටල්..Lasiya Ekekta Keliya Iye

