2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    අර එකෙක් කියපු කතාව හරි බං, උඹ කතා කරද්දි සද්දේ වැඩි කරපන්, අපිට සද්දේ වැඩි කර ඉන්න බෑ බොල. උඹට කෙල්ලොන්ගේ හෙළුව දාන්න ලේසි වුනා කියලා හැම වැඩක් ම බාර ගත්තා නම් මේකත් හොදට කරපන්.
    එකනම් සහතික ඇත්ත...
    :yes::yes::rolleyes::rolleyes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සෙක්සි ගමය රොකින් ඔන් ද ෆ්ලො
    8.gif
    8.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළ සහෝ එළ.. වැඩේ නියමේට කරගෙන යන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..
    11.gif

    මේ පැත්තේ ගොඩ වුනේ නැති වුනත් අපිත් අහගෙන ඉන්නේ..
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කඩ්ඩ සින්දු වැඩිය එපා යකොව් :no:

    දැන් අවුරුදු 2 ක් 3ක් තිස්සේ ඕවා කනට ඇහිලම එපා වෙලා ඉන්නේ :dull:

    සින්හල , හින්දි ඒවා දීපන් :yes::cool::love:.

    දැන් ඉඳලා හිටලවත් සින්හල සින්දුවක් ඇහෙන්නේ බස් එකක යද්දි විතරයි :confused:.

    ඒ සින්දුවල හැටිත් ඉතින් ඉතින් දන්නවනේ :oo:

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Audioslave
    Seether
    SkrilleX

    සින්දු දීපන්..නැතත් කමක් නෑ.
    කවුද බන් එළකිරි රේඩියො සින්දුව කියන්නෙ ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කඩ්ඩ සින්දු වැඩිය එපා යකොව් :no:

    දැන් අවුරුදු 2 ක් 3ක් තිස්සේ ඕවා කනට ඇහිලම එපා වෙලා ඉන්නේ :dull:

    සින්හල , හින්දි ඒවා දීපන් :yes::cool::love:.
     
    Status
    Not open for further replies.