2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මගේ අද පලවෙනි request එක...
    Payphone - Maroon 5
    එළකිරි වාසින් ඔක්කොම එකතු කරගන්න...
    :yes::yes::yes::yes:
    එල එල
    මෙහ් ඔතන තියෙන්නෙ එලකිරි වාසින් නෙද??
    මට පෙන දෙ වල් නෙමෙයි නෙ?? :rolleyes::rolleyes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,763
    1
    4,852
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔන්න මට දෙන්න කො
    "Jadu Hai Nasha hai" කියන Hindi සින්දුව
    එකතු කරගන්නවා මගෙ චුචි මැනිකවයි, ගමයාවයි, එලකිරි රෙඩියො අහන හැමොමයි :D

    ela ela...patta sinduwa...:D
    hindi kiwwoth ithin aye.....:lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අර එකෙක් කියපු කතාව හරි බං, උඹ කතා කරද්දි සද්දේ වැඩි කරපන්, අපිට සද්දේ වැඩි කර ඉන්න බෑ බොල. උඹට කෙල්ලොන්ගේ හෙළුව දාන්න ලේසි වුනා කියලා හැම වැඩක් ම බාර ගත්තා නම් මේකත් හොදට කරපන්.
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ආන් එහෙම වරෙන් නැත්නම් ඉතින් අද සිංදු උඹට අහන්න වෙන්නේ නෑ නේ බොල
    budu amme...mage kana paluna...monada aiyooo aiya...katha karanakota sadde adu karannai,sindu play wenakota wadi karannai..budu ammooo:dull::dull::oo::oo:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපො උගෙ පන්තියෙ හිටියා නම් මං ඉවරයි!!:rolleyes:
    නැ නැ වසානාවට මං උගෙ පන්තියෙ නෙමෙයි :rolleyes:

    එහෙනම් අවුලක් නෑ, මොනවා වුනත් උගෙන් ඇත් වේලා ඉන්න එක ඇගට ගුණයි :baffled:
     
    Status
    Not open for further replies.