2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අඩෝ මම හිතුවේ මගේ connection එකේ අවුලක් කි‍යලා... දැන්නේ තේරුනේ සීන් එක.:rofl::rofl::rofl:

    මූ කරන බලු වැඩ වලට අපේ අහිංසක හිත් වුනත් රැවටෙන එක අහන්නත් දෙයක් ද බං :baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නොදැක ඉන්න බෑ සින්දුව දෙන්න :)

    මං මේකට එළකිරියේ ඉන්න ගෑනු ළමයි ඔක්කොම එකතු කරගන්නවා :)

    රේඩියො එක පටන් ගත්ත දා ඉදන් වරදින්නෙ නැතුව තියන සිංදුවක්...
    :rofl::rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    NEXT SONG eka DEDICATE karanawa TEENA nanga,NIPZ NAGA,SANDDUN, MAL BABA,ANURU,GOMI AKKI,HASHANDIS,DILSARAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,512Kbps,Kemith,malinga aiya EK RADIO TEAM AND AL ELAKIRIANS
    :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕන් ඒ අස්සේ මු ටොයිලට් එකට යන්න ඕනෑවට මේක නතර කලා :baffled:

    000203F9.gif
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කඩ්ඩ සින්දු වැඩිය එපා යකොව් :no:

    දැන් අවුරුදු 2 ක් 3ක් තිස්සේ ඕවා කනට ඇහිලම එපා වෙලා ඉන්නේ :dull:

    සින්හල , හින්දි ඒවා දීපන් :yes::cool::love:.

    චෝ ලී කේ පී චේ කා හේ :dull: :dull:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කඩ්ඩ සින්දු වැඩිය එපා යකොව් :no:

    දැන් අවුරුදු 2 ක් 3ක් තිස්සේ ඕවා කනට ඇහිලම එපා වෙලා ඉන්නේ :dull:

    සින්හල , හින්දි ඒවා දීපන් :yes::cool::love:.
    aloooo aloooooo:D
     
    Status
    Not open for further replies.