කඩ්ඩ සින්දු වැඩිය එපා යකොව්![]()
දැන් අවුරුදු 2 ක් 3ක් තිස්සේ ඕවා කනට ඇහිලම එපා වෙලා ඉන්නේ
සින්හල , හින්දි ඒවා දීපන්.
දැන් ඉඳලා හිටලවත් සින්හල සින්දුවක් ඇහෙන්නේ බස් එකක යද්දි විතරයි.
ඒ සින්දුවල හැටිත් ඉතින් ඉතින් දන්නවනේ
හින්දි එපා




කඩ්ඩ සින්දු වැඩිය එපා යකොව්![]()
දැන් අවුරුදු 2 ක් 3ක් තිස්සේ ඕවා කනට ඇහිලම එපා වෙලා ඉන්නේ
සින්හල , හින්දි ඒවා දීපන්.
දැන් ඉඳලා හිටලවත් සින්හල සින්දුවක් ඇහෙන්නේ බස් එකක යද්දි විතරයි.
ඒ සින්දුවල හැටිත් ඉතින් ඉතින් දන්නවනේ




එකනම් සහතික ඇත්ත...
![]()

kalekin dakkealoo mallikohoma da?
![]()
mata awlak naa mama ela
how how නැද්ද බං එපා වෙනවා නේ, අපි ඉදලා හිටලා හවස සෙට් වෙන්නෙත් මේ මගුල අහන්න ඒත් මූ වැඩේ කනවා නම් ඉතින් අපිවත් හදන්න ඕන නේ.![]()

අපෝ නෑ..... ඌ ත්රෙඩ් වල දෙන ආතල් වලින් හිතාගන්න පුලුවන්..danagannama oneda![]()


ඌ සෙක්සි කියලා උඹ කොහොම ද බං හැබෑවටම දන්නේ ?![]()

oyata kiwwe nahaaaa![]()

hayeeee dil
eeye kaluware jaramare unalu ne 
ah ayyath ewilla..iye re wenakan edala neda....mata yanna unane...
![]()
