2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl: aniwa BunnyGirl akkiya wenna athi :angry::rofl::rolleyes:

    :rofl: අහ ඔව් ඔව් ලිඳක් ද මොකක් ද කපල ඒකට තල්ලු කරනව කියල දාල තිබුණනේ. එහෙනම් ඒ වැඩේ කරන්න ඇති :rofl:
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    මූ ටොයිලට් එකට ගිහිල්ලා තනියෙන් ආතල් එකේ අහන්න වෙන්න ඇති බං අපිට මොකෝ, ඌ මෝඩයෙක් කියලා අපි කළබල වෙන්නේ නැතුව ඉමු බං :oo:
    bhaiya mama kellek...:rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    meke kello okkotama man balagena machang kiyala kiyanne :rofl:
    danu, chanijm :rofl::rofl:

    :baffled: කවුද බං දන්නේ මුන් කෙල්ලෝ කියලා හදුනා ගන්න විදියක් නෑ නේ බං, මොනවා වුනත් අවුලක් නෑ, අපි මෙතන ලව් කරන්නේ නෑ නේ බං :rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :shocked::angry::angry::angry::angry::angry: රණ්ඩු වෙන්නම් ලව් නම් බෑ.....:angry:
    :rofl::rofl::rofl: e moko
    8.gif
     
    Status
    Not open for further replies.