2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් හීනෙන් මේ පාර දැක්කේ හෙනේ ගහල බනි ගේ කකුල් දෙක පන නැති වෙලා යන සින් එකක් දැක්ක.. ජිවිත කාලෙම කරන්ට් එකට වෙව්ල වෙව්ල ඉන්නවා වගේ තමයි ඉතින් කරුමේ ගෙවන්නේ... ඇත්ත වෙයි ඩ දන්නෑ
    අඩෝ නි‍යම හීනේ බන්.... ඇත්ත වුනොත් නම් පට්ට පට පට....:lol::lol::lol::lol::lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මූ උපාසකය වගේ ඉදගෙන ශේප් එකෙ පිටිපස්සෙන් ගිහින් ගව්මක් ඉස්සෙනකන් ඉදල ටක් ගාල ස්නැප් කරල ඉන්ටනෙට් එකට දාල. මේකෙ ත්‍රෙඩ් එකක් දානව සෝස් ඉන්ටර්නෙට් කියල.

    වෙන්න ඇති බං පුරුද්ද ලොකුයි කියනවා නේ මොනවාටත් වඩා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Ane ban, ube volume eka tikak wedi karala katha karapanko... ape (mage) kandeka potta wela


    ඔව් බන්.. කතා කරන එකේ වොල් එක වැඩි කරපන්zකෝ උබ කියන එක අහන්න සද්දේ වැඩි කරලා ඊට පස්සේ සින්දුව යද්දි කන පැලේන්න යනවා
    :angry::angry::angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හි හි හි
    එකේ ඉන්නව ක්‍රේසියෝ
    මන් හිතුවෙ මාව දැකලා නෑ වගේ කියලා
    එල කිරිz මචන්z
    මම තව රෑ වෙලා එන්නම්කොz
    එල එල මචං.. බුදු සරණයි!

    බලපන් මේ සිංහල සින්දු අහද්දි කනට දැනෙන මිහිර :cool::cool::cool:
    ඌට ඒක තේරෙන්නෙ නැහැනේ..:no:

    අනේ නැ බං.පොඩ්ඩක් එලියට ගියා.අනික මේකේ පොස්ට් දැම්මම හොයන්න බැනේ :(



    :(
    ආහ්.. මම හිතුවා පොඩි එවුන් ගණන් ගන්නෙ නැහැයි කියලා..

    8.gif
    8.gif
    8.gif
    :rofl::rofl:

    11.gif
    11.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔව් බන්.. කතා කරන එකේ වොල් එක වැඩි කරපන්zකෝ උබ කියන එක අහන්න සද්දේ වැඩි කරලා ඊට පස්සේ සින්දුව යද්දි කන පැලේන්න යනවා
    :angry::angry::angry::angry::angry::angry:
    :rofl::rofl::nerd::nerd::yes::yes::yes:
    ow oi ara eye chuti nangiyath eka kara :D eth muta eka karagana bae ne :angry::angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද එළකිරියේ ගයාන් කුවේට්ගේ උපන් දිනයයි...
    ඔහු ඇතුළු එළකිරියේ උපන්දින සමරන සියළුම දෙනාවෙනුවෙන්...
    බුදු ඩීජේ ගමයෝ.....
    දීපන්කෝ හොද සින්දුවක්.... මොක උනත් කමක්නෑ... අපි ඔක්කොම එකතුකරගනින් ඈෑෑෑෑෑෑෑෑෑෑෑ (ස්කවි විශේෂයෙන්ම)
     
    • Like
    Reactions: DAMER

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ඔව් බන්.. කතා කරන එකේ වොල් එක වැඩි කරපන්zකෝ උබ කියන එක අහන්න සද්දේ වැඩි කරලා ඊට පස්සේ සින්දුව යද්දි කන පැලේන්න යනවා
    :angry::angry::angry::angry::angry::angry:
    mamath okakiuwa patan gaththa gamanma...ko ithin api kiana ewa eya ahanne nane ane...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔහේ ඉන්නවා බන්z shape එකේ
    කට්ටා නැද්ද කොහෙදෝ
    මක් වෙලාද දන්නෑ
    ඌ ආයි a/l කරනවා කිව්වා බන් ආයි එයිද දන්නේ නෑ ඕකා
     
    Status
    Not open for further replies.