2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හරි හරි... දැන් අවුලක් නෑ.
    11.gif

    එළ එළ, එළ එළ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    එහෙම ද මචන්, අවුලක් නෑ මොකෙක් වුනත් ෆිට් එකට මුවත් මම එකතු කලා සිංදුවකට

    he he kellek machang issara ma ekka class giya fit ekak, he hehe seski nangi kenek.. :rolleyes: lolzz habai kata poddak saray :P

    කාවද ගලේ ගැහුවේ

    bunny girl! umbatath onnam gahapan ussala gale oluwa, mama nemei ahak arala balanne :rolleyes::P

    මොකෙක් වුනත් මාර ආසාවක් තියෙනවා වගේ නේ බං :baffled:

    see :lol: :lol: :lol: :lol:
    aasaaaiii....:love:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    he he kellek machang issara ma ekka class giya fit ekak, he hehe seski nangi kenek.. :rolleyes: lolzz habai kata poddak saray :P



    bunny girl! umbatath onnam gahapan ussala gale oluwa, mama nemei ahak arala balanne :rolleyes::P



    see :lol: :lol: :lol: :lol:

    එකත් එහෙම ද ? එළ මොනවා වුනත් බං අපිට සීමා වෙන්න වෙනවා නේ රේඩියෝ ව හින්දා. මොනවා වුනත් කටත් ඕන නේ හැම දේටම ;)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Gamaya Tamil song,hindi songs ehema demme na neda :frown::frown::frown:
    kalawame dipankoooooooo :cool::cool::cool:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    යකෝ ගමයෝ.. මම 6000 ක් ගහලා මේ ත්‍රෙඩ් එකේදී මට සින්දුවක් දීපන්කො එකට...:D:D:D

    අහ්හ් සුදු ජම්බු ගහෙන් වැටිළලු.... උව එකතු කරගමු මොකක් හරි අනාථ සිංදුවකට....:yes::yes:
     
    • Like
    Reactions: sudumalli2009
    Status
    Not open for further replies.