2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අහ්හ් සුදු ජම්බු ගහෙන් වැටිළලු.... උව එකතු කරගමු මොකක් හරි අනාථ සිංදුවකට....:yes::yes:
    අඩෝ.. කැත කතා කියන්න එපා බන්.. :P මේ දවස් වල ගෙදර සල්ලි නෑ යකෝ පාර්ටි එකක්වත් ගන්න..:no::no::P:P

    තැන්ක්ස් හොදේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බ්ලැකෝ.... උඹට මේ සින්දුවේ ති‍යන සම්බන්දේ මොකක්ද???
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මස් මාංශ කවලා බලු කූඩවෙ දමලා
    ඇති කොරන්න ගත්ත අපේ ගමයා
    මූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහොලා
    හිතුවද මූට පිස්සුයැයි කියාලා
    ගමයට වෙඩි තියෙන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මූට පිස්සු යැයි කියාලා..

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එල! මගේ ටොමිය තමයි රුශාන් :lol:


    වරෙන් වරෙන් දඩා වතේ යන්නේ නැතිව කූඩුවට! අයිස් ක්‍රීම් එක පෙරලාගෙන කන්න!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    සුභ පැතුම් උඹේ 6000 ට
    තැන්ක්ස් හොදේ...
    11.gif
     
    Status
    Not open for further replies.