2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    Congradz Machan...:D:D
    එල එල තැන්ක්ස් හොදේ...
    11.gif
     
    • Like
    Reactions: DAMER

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හිතපන් මම උඹව එකතු කර ගන්නම් සිංදුවකට පවු නේ උඹත්.:baffled:

    ගමයෝ හොද එකා වගේ මුවත් (Chanijm) මේ සිංදුවට එකතු කර ගනින් ඒත් එක්කම හැමෝම එකතු කරපන් හෝදේ
    Will I am
    ගේ This is Love (feat Eva simons) සිංදුව දිපන් බං

    Bump
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මස් මාංශ කවලා බලු කූඩවෙ දමලා
    ඇති කොරන්න ගත්ත අපේ ගමයා
    මූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහොලා
    හිතුවද මූට පිස්සුයැයි කියාලා
    ගමයට වෙඩි තියෙන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මූට පිස්සු යැයි කියාලා..

    Ha ha ha.... :rofl::rofl::rofl::D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eyada me songs list ekata danne?

    nxt tym mama asa okkkoma song list eka eyta denna ona..naththam me wade ba wage :rofl:

    රේඩියෝ ටීම් එකේ අයනෙ හොයල දෙනව ඇත්තෙ. :D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඒ බන් sinhala, English, Tamil නැතුව නොදන්නා භාෂාවක එකක් දියන්කෝ වෙනසකටත් එක්ක.. හොද බීට් එකක් තියෙන එකක්..
     
    Status
    Not open for further replies.